මහජන මුදල් කන උන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන ඒමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා..- ඩඩ්ලි සිරිසේන

February 2, 2019 at 2:10 pm | lanka C news
මහජන මුදල් කන උන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන ඒමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා..- ඩඩ්ලි සිරිසේන

මහජන මුදල් කන උන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන ඒමේ ව්‍යාපාරයක් තමන් ලගදීමට ආරම්භ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

අපේ රටේ ඉන්න ජරා දේශපාලඥයො දන්නේ රට ඇතුලට එන හැම ආයෝජනයකින්ම 10% කොටස ඉල්ලන්න විතරයි. ඉතින් ආයෝජකයො මේ රටට එන්න තියා, මේ පැත්තවත් බලන්නවත් බයයි. ඉතින් මෙහෙම අය ඉන්නකල් රටක් හැදෙයිද ? #ConnectWithDudley #BetterFuture ❤🌏🇱🇰

Gepostet von Dudley Sirisena am Freitag, 1. Februar 2019

77 views

7 Comments to “මහජන මුදල් කන උන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන ඒමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා..- ඩඩ්ලි සිරිසේන”

  1. හැකහැක says:

    ඩඩ්ලිට ද‌ෙයියන්ගේ හාල් කැවිලා

  2. Weerasinghe says:

    එහෙනම් ඉස්සෙල්ලම ඇදගෙන එන්න වෙන්නේ ටෙලිකොම් එකේ ඉන්න මලයව……!

  3. Chanel says:

    You guys are only talking and doing nothing, your bother Mr Prasident yesterday clearly mentioned in a public meeting that he will disclose the people who rob the country once he retire he suggested the same to the auditor general as well, it clearly shows how unlucky the people in SL to have a such a Presidents. He knows the culprits, he has the power, he is the man in charge of the police and commander of police, yet he don’t take any action. Therefor your statement we consider as a statement made for the Galery, not for educated people.

  4. Dahanayaka Yapa says:

    Very Good…Lets Start From You.

  5. රජින්ද says:

    බත් කන හරක් ඉන්න මේ රටට මොවුන් වැනි පාදඩ දේශපාලුවන්ගේ සහෝදරයින්ගේ කථා දිරවනවා ඇති. ජනපති සහෝදරයාව ළඟ ළඟ එන මැතිවරණ වලින් ගොඩ දැමීමේ මෙහෙයුම අරඹා ඇති මොහු වැන්නන් නැති බොරු ජාත්‍යාලයක් මවාපාමින් ගම්-ගොඩේ මිනිසුන්ව ඇන්දවීමට උත්සාහ කරයි. අනෙක් පසින් රනිල් පිල්ලිය විසින් හැංගි හොරා මේ රට කිරීමේ කුමන්ත්‍රණය මෙහෙයවයි. වත්මන් පාර්ලිමේන්තුවට අරක්ගෙන ඉන්නාවූ දේශපාලුවන් සියලුමදෙනා නිර්ලජ්ජිත ලෙස ජනතා ජන්දය අමුවෙන්ම දුෂණය කරමින් සිටී.

  6. hewwel says:

    තොගේ පවුලේ උන් ටික ගල් ගැටගහලා මුහුදට ගිහින් දාන ව්‍යාපාරයක් අපි ලඟදී පටන් ගන්නවා

  7. ගරසරප says:

    ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියල කතා කරන්නෙ නැතුව බහු බූත කතාකරනවා. රටේ හැම එකාම, ලක්ශ 4 ක රාජ්‍ය සේවය ඇතුලුව, ජනතා මුදල් හොරා කනවා. ඊට අමතරව මහ ව්‍යාපාරිකයො දේශපාලකයන්ගෙ සහායෙන් ජනතා මුදලින් පොහොසත් වෙනවා. මේවා නතර කරන්නෙ කොහොමද ? එ ජා පයට හරිහමන් අපේක්ශකයෙක් නැතිව මේ කබ්බො පාරට දාන්න ඉඩ සලසලා දෙන්නෙ ඇය්?

Main News