මහජන, ලංකා, ජාතික ඉතිරි කිරීමේ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු විකුණන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

March 4, 2017 at 10:00 am | lanka C news
මහජන, ලංකා, ජාතික ඉතිරි කිරීමේ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු විකුණන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

වත්මන් ආණ්ඩුව කරන සියලූ දේවල් ගැනම තමා තෘප්තිමත් නැති වුවත් තෘප්තිමත් වන සමහර දේවල්ද ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ශ‍්‍රීලනිප සමස්ත ලංකා කාරක සභා රැස්වීම අමතමිනි.
ශ‍්‍රිලනිපය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් වී නැතැයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

ලංකා බැංකුවේ මහජන බැංකුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ කොටස් පුද්ගලික බැංකුවලට විකිණීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවත් ඊට තමා ආරම්භයේදීම විරුද්ධ වී ප‍්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

මෙය එක් උදාහරණයක් පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර ඇත.

23 views

3 Comments to “මහජන, ලංකා, ජාතික ඉතිරි කිරීමේ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු විකුණන යෝජනාව කැබිනට් මණ්ඩලයට..”

  1. Dickie Bird says:

    තෘප්තිමත් වන සමහර දේවල් ?// Ehenam ara Chathuri kellawath wikunapan Yahapalanayath ekka ekathuwela.
    Aney moda Siro, umba mung ta rata karanna deela nikang inne umbata mukuth karaganna beri hinda.

    Mung IMF eka natanna kiyana vidiyata thamai natanne mokada a’wa batahira niyoga.
    Sira umbata puluwanda lokay eka ratakin wath nayak labaganna ? Kauda umbawa ganan ganne?
    Umbawa ganan gannawa nam mahajanaya duk widinna o’nay da? Rata prathayata wetenna o’nay da?

    Meka thamayi Mahinda mamage wensa.
    Slli o’nay nam salli genna ganna puluwan. Wedak karala o’nay nam ratata wedak karaganna support dena ratawal eya langa thawamath innawa…… Umba mahinda mamage mile gahak wath watinne nehe.
    Umba thamai kiuwe mahinda mama rajek kiyala polonnaruwedi. Apata amathaka wela nehe.
    Umba, umbage rajaken ka’la rajatama psuwada uday keliya… A sa’pay thamai ada api gewanne.

  2. asaranaya says:

    මම පත්තරෙන් නේ දැනගත්තේ, තොත්ත බබා

  3. ape ekaa says:

    mage pranamaya. obathumata kasheruwak athi bawa penwiya yuthuyi.

Main News