මහතිර් මොහොමඞ් වගේ රනිල් අවුරුදු 90දී ඡන්දෙ ඉල්ලයිද..- හරීන් සැකයෙන්

May 25, 2018 at 4:40 pm | lanka C news
මහතිර් මොහොමඞ් වගේ රනිල් අවුරුදු 90දී ඡන්දෙ ඉල්ලයිද..- හරීන් සැකයෙන්

සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු සියළු දෙනා එක් වී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් හොද වැඩපිලිවෙලක් ඉදිරියේදී ගෙන එන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ජනතාවට ලොකු වෙනසක් නොපෙන්වුවහොත් එජාපය ඉදිරියට ගෙන යාම බොහෝ අසීරු වන බවද ඔහු සදහන් කරයි.

‘රනිල් වික‍්‍රමසිංහ මහත්තමයට මං හිතන්නේ දැන් අවුරුදු 70 ලගයි. අවුරුද් 20ක් ඉන්න බෑ. මහතීර් මොහොමඞ් වගේ මං හිතන්නෑ එතුම ආයිත් ඡන්දෙ ඉල්ලන්න එයි කියල’

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

6 views

8 Comments to “මහතිර් මොහොමඞ් වගේ රනිල් අවුරුදු 90දී ඡන්දෙ ඉල්ලයිද..- හරීන් සැකයෙන්”

  1. SUNIMAL says:

    තව වසර 50 කටවත් එක්සත් ජාතික පක්ෂයට බලයක් ගේන්න බැහැ මහා බැංකු හොරකම සමග හම්බන්තොට වරාය විකිනීම නිසා මේ වසර දෙක

    ජෝලි කරපල්ලා ඊට පසු උබලා හිගමනේ පලයල්ලා

  2. john the baptice says:

    අප පාසල් සිසුන් වශයෙන් ප්‍රතම වරට ආණ්ඩුවිරෝධි උද්ගෝෂනයක නියලුනේ රනිල් අධ්‍යාපන ඇමති ලෙස නිදහස් අධ්‍යාපන ඇමති ලෙස ගෙනා “අධ්‍යාපන ධවල පත්‍රිකාවට” විරුද්ධවයි.

    “රනිල් ගොනා ගොනා ගොනා”
    “ගොං පනතක් ගෙනා ගෙනා”

    යනුවෙන් කුඩා පාසල් සිසුන් ලෙස අප සටන් පාඨ කිව්වා තවමත් මතකය.

  3. SUNIMAL says:

    රනිල් අගමැතිවූ පහුගිය වකවානුවේ නෝර්වේ හරහා ප්‍රභාකරන්ට ශ්‍රී ලංකාවේ ගොඩබිමින් 1/3කුත් මුහුදෙන් 2/3කුත් සින්නක්කරවම ලියා දීමට ගිවිසුම් ගැහුවත් රටේ වාසනාවට ඔහුට අගමැතිකම අහිමිවූ නිසා එය වැලකී ගියේය.

    නමුත් ඔහුට එදා බැරිවූ දෙය අද ඉතාම හොදින් ක්‍රියාවේ යොදවමින් සිටී.

    ECTA ගිවිසුමෙන් ඉංදියාවේ නිලනොලත් නවතම ප්‍රාන්තය බවට ලංකාව පත්කරන ගමන්ම, හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට 99 අවුරුදු බද්දකට දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම A350 ගුවන් යානා පකිස්තානයට දී අති විශාල කොමිස් මුදලක් ලබා ගන්නා ලදි.

    මහ බැංකු බැදුම්කර මගින් සිදුකල වංචාව ආසියාවේ විශාලම මූල්‍ය වංචාව වේ.

    අවසාන වශයෙන් සදහන් කල යුත්තේ රනිල් නම් තක්කඩි දේශපාලකයා ගැන හොදටම දන්නා අපට, රනිල් ගැන කියාදීමට එන සැමටම අනුකම්පා කරන බව පමනි.

  4. Nim says:

    HAREEN
    DAN KOOTI ADUTHA?
    SAPA NADDA?
    DUKA NADDA?

  5. rambanda says:

    ඔව් ඔව් ඉල්ලුවොත් ඉල්ලංම කයි, රටම කාලනෙ තියෙන්නෙ, ඕකානං කිසිම කිසි දවසක ආයි ඉල්ලන්නෙ නෑ, ගිය පාරත් ඌ ඉල්ලුවෙ නෑ බොල

  6. සිංහල බන්ඩා says:

    FCID හදල අධිකරණයට බලපෑම් කොරල විපක්ෂ දේසපාලඥයන් දඩයම් කොරල වෙනසක් ගෙනෙන්නය් මුන් හදන්නෙ. උඹල රැවටෙනව පුතෝ.

  7. vishnu says:

    තකතීරු රනිල් ඉල්ලන්නත් බැරි නෑ

  8. David Milli-banda says:

    Oya kiyana kaaleta Rani ge kondu ata diyawela athi.
    Angilla gahala wam athe meda agilla pathola karalak wage dik wela thiyevi.

Main News