මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..- සමන්තභද්‍ර හිමිගෙන් මහනුවරදී මහනාහිමිවරුන්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..[Video]

September 26, 2017 at 3:26 am | lanka C news
මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..- සමන්තභද්‍ර හිමිගෙන් මහනුවරදී මහනාහිමිවරුන්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..[Video]

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමවාසී පූජ්‍ය සිරි සමන්තභද‍්‍ර හිමියන් විසින් මහනුවරදී පැවැත්වූ ධර්ම දේශනාවකදී මහනායක හිමිවරුන්ගේ භාවිතය පිලිබදව දැඩිව විවේචනයට ලක් කලේය.

658 views
Main News