මහනායක හිමිවරුන්ගේ අම්ම-අප්පා මතක් කර බණී..
October 11, 2017 at 3:28 am | lanka C news
මහ නාහිමිවරුන්ට වඩා උන් වහන්සේලාගේ මවුපියන් ජනතාවගෙන් බැණුම් අහන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
උන් වහන්සේ මෙම අදහස් පල කලේ එස සංවිධාන මූලස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මහනායක හිමිවරුන් විවිධ අවස්තාවල විවිධ මත ප්‍රකාශ කරන නිසා මෙම වියවුල් තත්වය ඇතිව තිබෙන බවත් තනි තනි පුද්ගලයින්ට විවිධ අදහස් පල නොකර අදාල පක්ෂවල මධ්‍යම කාරක සභාවල් කැදවා පොදු මතය කියන ලෙසද ඉල්ලා සිටින බව උන් වහන්සේ එහිදී කියා සිටියහ.
යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන්ද උන් වහන්සේ එහිදී අදහස් පල කලහ.
ඥාණසාර හිමිගෙ කතාව සහතික අැත්ත.
මම අද ඔහොම කිව්වට හෙට වෙන එකක් කියන්නත් ඉඩ තියෙනවා. මගේ හැටි එහෙම තමයි.
මල්වත්තෙ මහානායකගෙ නම ඇහෙන කොටත් මටනම් ඌරු ජුවල්.
sahtika ettha.habae mata nam uuru 10000 kama juwal enawa.
වම්බොට්ට කියන දොඩන ඒවාට මට නම් වම් බොට්ටගෙ අම්මා නිතර මතක්වෙනවා
Rata keewa oya kiyana Maha naaayaka kiyana un… Un monawada kale? Benz eka ganna witharayi weda…
ඔබ වහන්සෙ කාලෙකට පස්සෙ හොඳ කතාවක් කිව්වෙ. සහතික ඇත්ත..
dana monwahari kiyanna apaya PANSALTAH YANNA BARI EK
atha atha thrayi nayaka himiwaru ekabadawa niwedanayk nikuth kirima aniwarayayi.