මහනාහිමිවරුන්ගේ විරෝධය තුට්ටුවකට නොතකා අලුත් ව්‍යවස්ථාව ගේන්න ආණ්ඩුව සැරසේ..
October 19, 2017 at 3:50 pm | lanka C news
මහනායක හිමිවරුන් කුමක් කියූවද සූදානම් කර තිබූ ආකාරයටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කල යුතු යයි අද පාර්ලිමේන්තු ලොබියේදී ආන්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සාකච්චා කරමින් සිට ඇත.
සුළු පක්ෂයක නායකයෙක් මෙන්ම විපක්ෂයේ පක්ෂයක මන්ත්රීවරයෙක්ද මෙම පිරිස අතර සිට ඇත.
මහනායකහිමිවරුන්ට දේශපාලනය අදාල නැති බවත් උන් වහන්සේලා කල යුතුව ඇත්තේ ආගමික ජීවිතය යහපත් කර ගැනීම සදහා ගිහියන්ට උපදෙස් දීම පමණක් බවත් මෙම පිරිස කතිකා කර තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙද්දී විවිධ පාර්ශවයන්ට දුන් පොරොන්දු ඒ අකාරයෙන්ම ඉටු කිරීම සදහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අත්යන්ශ්ය කරුණක් වී ඇතැයිද එම පිරිස තව දුරටත් අදහස් හුවමාරු කරගෙන ඇත.
Civil war soon in Sri Lanka.
genath balamuko wenne mokada kiyala
Very good. Don’t give into mudu mahanas.
මේ Wijebahuwatath අශූචි බාල්දියකින් සංග්‍රහ කරනු!
Well said, Wijebhahu,well said. This ganagedi should be bathed in a ashoochi pit
පර විජේබාහු සහ කුමාර තොපිට අසුචි අලුත්දෙයක් නෙවෙය්.සුද්ද ආපු දවසේ ඉඳල උන්ගේ අසුචි කාපු
උඹලට රට ගැන ඇති කැක්කුමක් නැහැ
නොදැනිද මිත්‍රවරුණි මේ දේශපාලකයන්ට ජාතියක්,ජන්මයක්, ආගමක්, කුළයක්, ඒ තියා අම්ම තාත්තා සහෝදර සහෝදරියන් වත් දන්නේ නැති කොටින්ම කිවහොත් මොකුත්ම නැති ජරාම,ජරා සත්වයෝ කොටසකි. එහේවූ එකේ මේ ගරුතර සංග්යාවාහන්සේලාගේ වචනෙට මුන්ගේ ඕනෑ එපාකම් නතර කරාවිද?හේනම් ඉතින් ඉර පායාවි බස්නාහිරෙන් බැසයාවී නැගෙනහිරෙන් ඔන්න අපි ඉතින් දන්නා විදිය මේ දේශපාලකයන්ගේ ගතිගුණ.
ඒක නම් ඇත්ත ආලපාලු මිත්‍රයා, මහ ලොකුවට ජනතාව නියෝජනය කරන්න දේශපාලනයට එනවා. මව්බිමේ උරුමය ගැන අභිමානය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතිහාස පොතක් අතින් අල්ලලා වත් නැති බව තමයි මෙයින් තේරුම් ගන්න වෙන්නේ.. අ… යන්නේ සිට උගන්නන්න වෙලා. අපොයි රටකට ගිය කලක්!
නීලකාශ බොරු දෙශාබාන සරළ පඹ මයිතූනනයටත් පින්ගුත්තරයාටත් හෙණම ගහපිය.
අතිගරු මහා නායක හිමිපානන් වහන්සේලාගේ අනුසාශනා වලට
එරෙහිව යන පරගැති දේශපාලුවන්ට අශූචි බාල්දියකින් සංග්‍රහ කරනු!
මේ තත්වෙට රට ගෙනාපු උතුරෙ වේවා,දකුනෙවේවා,ලංකාවෙ කොහෙ වේවා යූ.එන්.පී චන්ද දායකය සත්තුන්ට බෙදුම් වාදී කොටි චන්ද හමුදාව කියන එක වැරදිද…?
ලංකවේ ඉතිහාසය නොදන්නාවූද, සංඝයා වහන්සේලා ජාතිය වෙනුවෙන් කල කැපකිරීම් නොදන්නාවූද, පර ගැති දේශපාලුවන් පාර්ලිමේන්තුවට යැවීමේ විපාක ඉදිරියේදී බලාගතහැකිවනු ඇත.
Hoorah!
ලප කුමාර වර වර වර …
ලප කුමාර මඩ මඩ මඩ වර වර වර ..