මහනාහිමිවරුන්ට ෆෙඩරල් ගුලිය අඹරන්න දෙමල සන්ධානය මහනුරට දුවගෙන එයි..
October 25, 2017 at 8:40 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට දෙමල ජාතික සන්ධාන නායකයින් අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් මුණ ගැසීමට තීරණය කර ඇත.
ඊයේ පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්ගේ මතය පැහැදිලිව දැන ගැනීම සදහා මෙහිදී කටයුතු කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක්වත් මේ අවස්ථාවේ කිසිසේත්ම උවමනා නැති බව අස්ගිරි-මල්වතු කාරක සංග සභා විසින් තීරණය කර ඇති අතර ඒ බව මාධ්‍ය වෙතද දන්වනු ලැබ ඇත.
ඔය පරයන්ගෙ කතා වලට රැවටෙන්න එපා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලාට දාන වේල දෙන්නෙ සිංහල බෞද්ධයො මිසක් ඔය පරයන් නොවන බව මතක තියා ගන්න. සිංහල බෞද්ධයා හිටියොත් විතරයි ඔබ වහන්සේලාගෙත් පැවැත්ම තියෙන්නෙ.
ඔය පරයන්ගෙ කතා වලට රැවටෙන්න එපා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලාට දාන වේල දෙන්නෙ සිංහල බෞද්ධයො මිසක් ඔය පරයන් නොවන බව මතක තියා ගන්න. සිංහල බෞද්ධයා හිටියොත් විතරයි ඔබ වහන්සේලාගෙත් පැවැත්ම තියෙන්නෙ.
අනිත් එක දෙමල මනුස්සයට තියෙන් හැම ප්රෂ්ණයක්ම සිංහල මනුස්සටටත් තියෙනවා
සිංහල මිනිස්සුත් ඈත ගම් ප්‍රෙද්ශ වල සිටිනවා කිසිදු පහසුකමක් හො හවුහරනක් රහිතව
දේශපාලනය කරන අය මේ සියල්ලම ගැන බැල්ය යුතුය
BAN TNA TERRORISTS PARTY
Never trust these racist Tamil terrorists …
මහනුවරෙදී හූ පාරක් දෙමු
මලබාර් සහ කොරමැණ්ඩල් වෙරළබඩ ප්‍රදේශවලින් දෙමළ ජනතාව ඉංග්‍රිසි රැුගෙන ඒමට පෙර යාපනයේ සිටියේ සිංහලයන්, පමනි
.මේ නව ව්‍යවස්ථාවට අපේ ගෞරවනීය සංඝරත්නය විරුද්ධත්වය පල කරන මෙන් අයදිමි
කිසිවිටකත් උතුරේ TNA ජාතිවාදී දෙමළ දේශපාලකයන්ට නොරැවටෙන ලෙස ගෞරවනීය මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලමු
තිස්වසරක් පුරාවට දහස් ගණනක් අපේ සිංහල රණවිරුවන්ගේ සහ අහිංසක ජනතාවගේ ජිවිත විනාශයකින් පසු දිනාගත් මව් බිමේ නිදහස නැවත දේශපාලන බලයෙන් දෙමළ ඊළම් වාදීන්ට ලබා ගැනීමට අපි ඉඩ නොදිය යුතුයි. දෙමල බෙදුම්වාදය ඉදිරියේ දන නැමු වත්මන් යහපාලනයේ නිවට නියාලු දුර්වල නොහැකියාව රට ඉදිරියේ පෙන්වමින් රටේ මහා ජාතිය මුලා කරමින් ගෙනෙන මේ නව ව්‍යවස්ථාවට අපි තරයේ විරුද්ධ විය යුතුයි
එය හකුලා ගැනීමට ආණ්ඩුවට බල කලයුතුයි .
දෙමල ඩයස් පෝරාව තමන්ට නැති මව් බිමක් ලබාගැනීමට හදන්නේ අපේ සිංහල මව්බිම විනාශ කරමින් ..එයට අපි ඉඩ නොදිය යුතුයි
දමිළයන්ට තැමිල් නාඩුවත් ..මරක්කලයාට අරාබිය ඔවුන්ගේ මව් බිමයි සිංහලයාට ඇත්තේ මේ රට පමණයි ..අපේ රටේ උරුමය සුළුජාතීන්ට වෙන්කර දිය නොහැක .මේ රට කුඩා රටක් …මේ සිංහල අප සතු එකම බෞද්ධ මාතෘ භූමියයි ,එය රැකීම සිංහල අපේ වගකීමයි …යුතුකමයි
බලලෝභී දේශපාලුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට ජනතාව සුදානම් නොවිය යුතුයි ..අපේ මව් බිම කෑලිවලට කඩා සුළුජාතීන්ට බෙදාදීමට සිංහල අපට ඇති අවශ්‍යතාවය කුමක්ද ? අපේ මව්බිම අනතුරට හෙලීමට අපි ඉඩ නොදිය යුතුයි
වත්මන් යමපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස් පෝරාවට ලබා දී ඇත. තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුමමෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක් සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරලඅරමුණයි. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමටයි
යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.
ඉංග්‍රීසි පාලන සමය අවස්ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක් සකස් කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක් යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය65530 ක් වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්ත සිංහල ජනගහනය දහා දාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කයන් තුළය.