මහින්දගේ ජනප්රසාදය තවත් වැඩිවනවා.. යහපාලකයින් ප්රජාතන්ත්රවාදය තඹේකට තකන්නේ නෑ.. මහින්ද එහෙම කලේ නෑ..- නිර්මාල්
December 2, 2017 at 9:20 am | lanka C news
යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වය සහ අගමැති පාර්ශ්වය අතර ගැටුම සමනය කළ නොහැකි ලෙස උත්සන්න වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව සඳහන් කළේය.
ජනවාරි 8 ආරම්භ වූ බලවේගය දෙකඩ වී ඇති මොහොතක බිඳෙනසුලු දේශපාලනයෙන් වාසි ලබාගැනීමට මහජනතාව උපක්‍රමශීලී විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේද පැවැසීය.
ජනවාරි 8 මහින්ද ආණ්ඩුවට එරෙහිව සාමුහික විරෝධයක් ගොඩනැඟුණා. අද වනවිට එම විරෝධය ජනතා විරෝධයක් බවට පත්වෙලා. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ජනවරමට විරෝධීව බව පැහැදිලිවම පේනවා.
පසුගිය කාලයේ අරමුණ කුමක් වුවත් නිතරම මැතිවරණ තිබුණා. නමුත් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දුන් කණ්ඩායම දිගින් දිගටම මැතිවරණ කල් දමලා ජනතාවගේ අයිතිය නොසලකා හරිනවා.
ජනවාරි 8 එකඟතා මේ ආණ්ඩුව නිෂේධනය කරමිනුයි සිටින්නේ. ආණ්ඩුව නියෝජනය කරන දෙපාර්ශ්වයටම අද මහජනතාව අතර පිළිගැනීමක් නැහැ.
එදා මහින්ද රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව විවේචනයට ලක්වෙමින් තිබුණත් ඔවුන්ට ජනතාව තුළ ජනප්‍රියත්වයක් තිබුණා.
එමෙන්ම ඡන්ද පදනමක් තිබ්බා. අද වනවිට මහජන ආකර්ෂණය වැඩිවෙමින් තියෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වයටවත් අගමැති පාර්ශ්වයටවත් ඒ තත්ත්වය නැහැ. ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි.
මම හිතන්නේ නැහැ බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙයි කියලා. ආණ්ඩුවට පුළුවන් මේක ඕන තරම් කාලයක් ඇදගෙන යන්න. මම යෝජනා කරන්නේ මේ වංචාවෙන් ජනතාවට සිද්ධවුණු පාඩුව නැවත ලබාදිය යුතුයි කියලයි.
නීතියේ තිබෙන හිඩැස්වලින් වැරැදිකරුවන් නිදහස් වෙන්න ඉඩකඩ තිබෙනවා. මහජන අභිලාෂය නීතියට උඩින් තිබිය යුතුයි. මහජනතාවගේ අභිලාෂයන් අද උගුලක සිරවී තිබෙනවා.
– mawbima
thama wage nugath mandabhuddika mahacharyawaru ratata kale henay saha winay aethi. dae katawahaganu.
මු මේ කරන්නේ තනිකරම තමුන්ගේ ජාම බේරාගෙන තව වතාවක් ජනතාව රවටන්න ඉඩ තියාගන්න .මේවගේ එන්ජිඕ කාරයෙක් කිසිම දවසක රටට ජාතිය ආදරේ පාර්ශවයකට උදවු කරන්නේ නෑ මේ කරන්නේ තමුන් නියෝජනය කල පැත්ත ජනතාව් අතර අප්‍රසිද්ද වෙන නිසා තමුන් ඒ වලට වැටීම වලක්වා ගන්න එක .වෙලාව ආවම ආයෙත් විජාතිකයන් වෙනුවෙන් කඩේ යාවි කැත නැතිව
BADUMKARA HORU SEYALAMA
ALLA HORA KAWA SEYALUMA MUDAL POLIYATH SAMAGA LABAGANEEMATA
KATA UTHU KARA HORU N TA
KALAUTHU DEYAK KALA UTHIEE
can’t figure out from which end to laugh with……
😀 😀 😀 😀
Have the same issue here
Me mahathwarinta situational analysis ekak karala balala action plan ekak hadanna danne nethikamin janawari 8 mulu ratama agadayakata thallu kaka. Aho ratata sidiwu wipatha. Obala emz wipathe hawulkaruwo.
මේ වගේ තේරුම් ගැනීමත් ඉතා හොද දෙයක් මහත්තයෝ .
මූට ආචාර්ය පට්ටම දුන්නේ කවුද දන්නේ නෑ… දුන්න එකාගේ ආචාර්ය පට්ටමත් ගලවන්න ඕන. අපි දැනගෙන හිටිය දේ මූට දැන් තමා තේරෙන්නේ…!!! ඔල මොට්ටලයා…!!!
Mun Janawarmata Weda karanna Dunne Nathi Bawa Janathawa Dannawa .
Apita MaRa Th Ekai SiRa thn ekaaai ..
Hay Read this very carefully….
Dewasiri is indicating the agents who funded by offering $$$$$ to topple the previous government to make use of him and his fallwers again to destroy the popularity of MR.
This time his $$$$$ value would be much higher…
Go ahead Dewasiri…
You will have to pay back all these in the future..
Hay Read this very carefully….
Dewasiri is indicating the agents who funded him by offering $$$$$ to topple the previous government to make use of him and his fallwers again to destroy the popularity of MR.
This time his $$$$$ value would be much higher…
Go ahead Dewasiri…
You will have to pay back all these in the future..
6% …. Hooo
Are u an University Lecturer ? Everyone can say What has happened after it had happened. We need more far sighted people than you bugger.
මුගෙ ආචාර්ය පට්ටම හොඳයි බල්ලෙක්ගෙ පස්සපැත්තෙ බඳින්න
ගොනෝ ඕක අපිට තේරුනේ ජනවාරි 8 චන්දෙට කලින්
Me NGO awalama meka kiuwe nathnam kautuwath danagena hitiye nahane ehema deyak….