මහනුවරට අදත් භූචලනයක්..
September 2, 2020 at 11:25 am | lanka C news
අද පෙරවරුවේ ද මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ කම්පනයක් ඇතිවී තිබේ.
අද පෙරවරු 7.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියා සිටියි.
මෙය භූ චලනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදු වී ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔවුන් කියා සිටියේය.
පසුගිය 29දා මහනුවර ප්‍රදේශ ගණනාවකටම පොළොව කම්පනය වීමක් සිදු අතර එයට හේතුවක් මෙතෙක් හෙළි වී නැත.
ජනපති තුමනි
ඔබේ කඩිනම් අවධානය පිණිසයි
මහානුවර සුද්ධ නගරක් කිරීමට දෙන පණිවිඩයක් වහාම එය ක්‍රියා කරමු
ඔය දශම ගණන් වල චලන නෙමෙයි, සියල්ල කනපිට යන මහා චලනයක් ලඟදිම එනවා…☝️
මහරහතුං වැඩි මග, දියසෙන් කුමරා, මීවනපලානේ, සමන්ත බඩ්ඩගෙ රහත් පාටිය, වහරක සං බන, නිවනම නාතයි පවුල අනාතයි…!!!.