මහනුවරට උමං මාර්ගයක්..
June 24, 2018 at 8:02 am | lanka C news
කොරියානු රජයේ ශ්‍රී ලංකා තානාපති හේඔන් ලී මහතා මහාමර්ග හා මාර්ග සංවර්ධන අමත්‍ය කබීර් හෂීම් මහතා එම අමාත්‍යාංශයේදී හමුවිය.
යෝජිත මහනුවර උමං මාර්ග ඉදිකිරිම පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකස් කල ව්‍යාපෘතිය පිළිබදව එහිදී සාකච්ඡුා කරන ලදී.
එම සාකච්ඡුාව සදහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඞී.දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි මහතා, ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ පාරිසරික සහ සමාජ සංවර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.
– නිශ්මං රණසිංහ
thanks, Hon minister
pl expedite this project. kandy deserves and need this. thanks again.
උමා ඔයෙන් වූ විනාශය උඩවත්ත කැලේටත්. කොමිස් ගැසීමට ගෙනා සංකල්පය වහාම අතහැරිය යුතුයි. විකල්පයක් ලෙස ගඟ දෙපසින් low cost සමාන්තර මාර්ග 2ක්.
pathalaya kage kawda. theeranaya janathawata.
This was submitted by mistake. Please remove it
My request to remove that post, was posted by mistake. Please don’t remove. So sorry about confusing you.
/hope it is not another Volkswagen Plant.
Another feather on the ministers cap.and huge bundle of $ on his safe locker.
Keep it up
How much you can get under the table kabir. I think double than bond money you received.
නිදහන් හාරන්න හොදම සැකසුම