මහනුවරට යලිත් ඇදිරි නීතිය පනවයි..

March 9, 2018 at 6:52 pm | lanka C news
මහනුවරට යලිත් ඇදිරි නීතිය පනවයි..

අද රාත‍්‍රී 08.00 සිට හෙට අලුයම 05.00 තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

මහනුවර මහ නගර සීමා බල ප‍්‍රදේශයට මෙම ඇදිරි නීතිය බල නොපාන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර වසා දමාන ලද දිස්ත‍්‍රික්කයේ සියළු පාසැල් එළැඹෙන සදුදා දිනයේ නැවතත් විවෘත කිරීමට රජය තීරණය කර ඇත.

2 views

One Comment to “මහනුවරට යලිත් ඇදිරි නීතිය පනවයි..”

  1. Gotaimbara says:

    Typical of the UNP. Even JR waited until the government thugs beat the innocent Tamils who voted for him to declare curfew. During Feb 10th elections too the country was peaceful. How come all of a sudden we are fighting each other. These things don’t happen without a good sponsor. UNP is very good at it. They are doing this with the auspices of the Americans and Indians.

    If the government involvement is removed, the country will become peaceful.

Main News