මහනුවරින් කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. 40ක් නිරෝධායනයේ..
July 12, 2020 at 9:27 pm | lanka C news
කොරෝනා ආසාදිත වූවෙකු මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් හඳුනාගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කරයි.
මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් 40 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් වීමට කටයුතු කර තිබේ.
යුද හමුදා නිලධාරියෙක්ද වන මෙම ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකයෙකු බවද ඔහු සඳහන් කළේය.
අදාල ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ඇසුරු කළ අය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර සෙසු පුද්ගලයන්ද මේ වන විට හඳුනා ගමනින් පවතින බව ද අධ්යක්ෂවරයා තව දුරටත් කියා සිටියේය.
විශ්ව විද්‍යාල පද්ධතිය වහන්න, වයිරස බරපතල ලෙස පැතිරෙයි.
ඔව්. වැඩ තර්ජන කරලා ගන්න කප්පන් වලින් එන ආදායමත් නැති නිසා නෝ කැපෑසිටි පෑඩ් සජිත් ගේ පස්ස ලෙවකාලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන JVP අපිට ටයර් පෙරලලා මරන්න ලමයි ඉතුරු කරපල්ලා..
Yes. Govt. should take immidiate action and closedown universities as well.
මේ යන විිිිිිදියට හමුදා කඳවුරැ කීයක් වහන්න වේවිද මන්දා.
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ… ආරක්ෂක හමුදා සිවිල් කටයුතු වලින් ඈත් කර තබනු.
සියලු හමුදා සාමාජිකයන්ට වහා PCR පරීක්ෂණ කරනු.
අයියෝ තාම එක්කෙනයි නේ ස ‘ . බය වෙන්න එපා. ඡන්දෙ වෙනකම් කොහොම හරි යටගහල තියාගමු ස . ඊට පස්සේ ඕන කෙලියක් උනදෙන්
තො වගෙ මොඩ මුසලයෙක්. නොදකින්
ජන්ද එපා එපා කියන කඩාකප්පල්කාරීන් විය හැක. අවදානයෙන් සිටින්න.
තනිකර බොරුව කරන්නේ
article eka wahenna ad daanda epa halo. Redda
redda kiwwe,redda yatin umbata udarata menikege lankat nodaapu mayil kilowak ethi baduwa dekkada umba,
hector kobbekaduwa?