මහනුවර අංකුඹුරේ වෙඩි තබා මරා දැමූ CCTV මෙන්න..
November 20, 2016 at 12:00 pm | lanka C news
අද පෙරවරුවේ මහනුවර අංකුඹුර මුස්ලිම් දේවස්ථානයක් අසලදී T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලත් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත.
වෙඩි තබන ලද 30 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල වෙඩි තැබීම අසල තිබූ කැමරාවකින් පටිගත වී තිබූ වීඩියෝව මෙතනින්
යහපාලන ISIS විජේදාස ඩීල් අැරඹී ඇත. මුස්ලිම්වරැන් ඔබේ දරැවන් පරිස්සම් කරගන්න. යක්ෂ හෝරාව අරබන්න වගේ යන්නේ…
umbe amma ISIS ekeda ???
අල්ලාහු අක්බාර් කියලා මිනිමරන්නේ අන්තවාදී මරක්කලයෝ …උබේ හම්බ කෙරුවාවට සිංහලයට පවරා අපහාස කරන්න එපා බූරුවෝ
ඇයි ලජ්ජද උබේ මරක්කල නමට බූරුවෝ ….
බල්ලො බලල්ලු මරනවා වගේනේ මිනිස්සු මරන්නේ.අපි බල්ලෙකුට ගලකින් ගහන්නත් පෙර දෙපාරක් හිතනවා.මුන්ට මේ ආයුධ කොහෙන්ද.අපි ළඟ කැටපෝලයක්වත් නෑ.කොහොමද මුන් මේ හරි අපූරුවට ඉලක්කයට වෙඩි තියන්නෙ.ැහාඳ පුහුණුවක් තියෙන්න ඕනෙ.වෙඩි වැදුන දෙන්නා පාර අයිනෙ ඉන්නෙ කාර් එකේ ඉන්න කෙනෙක් හමුවෙන්න බලාපොරොත්තුවෙන්ද.පාරෙ හිටපු සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙක්ද.අර අල්ල ගත්ත එකාගෙන් වමාර ගන්න හැකි වෙයි.ජාතිය,ආගම වැඩක් නෑ.කව්රුත් මිනිස්සු.
මෙහෙමත් මෝඩ විදිහට අහුවෙන්න මිනීමරණවද බන්? අපරදේ T 56