මහනුවර කලහන්ට බස්වලින් සෙනග ඇද ඇත්තේ සිවුරු ඇදගත් අය විිසින්..- පී. හැරිසන්

March 11, 2018 at 10:40 am | lanka C news
මහනුවර කලහන්ට බස්වලින් සෙනග ඇද ඇත්තේ සිවුරු ඇදගත් අය විිසින්..- පී. හැරිසන්

පසුගිය දින කිහිපයේ මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහයන්ට බස්‌වලින් සෙනඟ ගෙන්වා කලබල ඇති කරවා ඇත්තේ සිවුරු ඇඳ ගත් අය බව ඇමති පී හැරිසන් මහතා විසින් පවසා ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

අගමැතිවරයාගේ ප‍්‍රදානත්වයෙන් පැවති එජාප මැති ඇමති හමුවේදී ඔහු විසින් මේ බව කියා සිටියේ යයි එහි දැක්වෙයි.

සිවුරු ඇදගත් සියළු දෙනා භික්‍ෂූන්දැයි සැක බවත් මේ ගැන පොලීසිය හා ජනතාවවඩාත් විමසිලිමත් විය යුතු බවත් ඇමතිවරයා කියා ඇත.

76 views

16 Comments to “මහනුවර කලහන්ට බස්වලින් සෙනග ඇද ඇත්තේ සිවුරු ඇදගත් අය විිසින්..- පී. හැරිසන්”

  1. samuvel says:

    මොලේ නැති බලේ විතරක් ඇති ඕන බූරුවෙක් කට ඇරියොත් පොහොට්ටුවට තවත් චන්ද 1000ක් එකතු වෙනවා… කිසිම විරෝදයක් ඕන නැත…..ඔහොම යන් ..ඔහොම යන්..

  2. බන්ඩා says:

    හැරිස රාජිතය වගේ උන් බුරන තරමට පොහොට්ටුවට වාසිය්.

  3. Wikramabahu says:

    mewage borukiyana para ballanta aayeth chandaya dena unta henagasathwa.

Main News