මහනුවර කලහයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.. තවත් 09ක් අත්අඩංගුවේ.. මහනුවරට නැවතත් ඇදිරි නීතිය පනවයි..

March 8, 2018 at 3:50 pm | lanka C news
මහනුවර කලහයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.. තවත් 09ක් අත්අඩංගුවේ.. මහනුවරට නැවතත් ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 06.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වූ කාලය තුල මහනුවර දිස්ත‍්‍රික්කය තුල පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

ඊයේ රාත‍්‍රිය පුරාද පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කරන ලදී.

මේ අතර මහනුවර ආශ‍්‍රිත සිදුවන කලහාකාරී සිදුවීම්වල ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහුත් සමගම තවත් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

97 views

16 Comments to “මහනුවර කලහයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.. තවත් 09ක් අත්අඩංගුවේ.. මහනුවරට නැවතත් ඇදිරි නීතිය පනවයි..”

  1. Dushantha says:

    රටේ සාමය ඈති කරන්ඩ පියවර ගන්න එකනන් බොහොම හොඳයි. අපි කවුරුවත් කෑමති නෑ මෙහෙම රටකට. හෑබෑයි මේකත් නිකන් මහ බෑන්කුවට දීපු වෑඩේ වගේ තමා නේද ? තෝරු මෝරු එලියෙ හාල්මෑස්සො ටිකක් ඈතුලෙ. අර ජාතික ඈදුම අදින කොළඹ දිස්ත්‍රික්කෙ ඈමතියා කෝ ?

  2. Gayantha says:

    Usa heendari hadayage sohonakata sambhanda kalliya thamai mattu wela thiyenne ( upan da idala wanda, baidalawath naithi lamayek wath naithi hadayek thamai gini thiyana kalliye leader ). Dan ithin usa heendari hadayath athadanguwata gatta nan waide hari. Mahindage anduwath eda gini thibbe okama thamai. Mun ratata pilili misak ratata waidagath pudgalayo nemai. Mahinda mahaththaya hitiyanan munwa ayuda pennanna kiyala hari aran gihin iwara karanawa. Ehema kelin nayakayo ratata ona

  3. sena says:

    මුස්ලිම් වරුන්ගේ වැරැද්ද හිතාමතා සිංහල ජාතියට වඩා වර්ගයා බෝකිරීමයි . මෙයට පල්ලියේ සහ අරාබි ලෝකයේ සහය ලැබෙන බව පෙනේ ලංකාව මුස්ලිම් කිරීම කෙසේවෙතත් අනාගතයේ මීට වඩා විශාල වශයෙන් ලේ වැගිරීම් සිදුවීමට ඉඩ තිබේ

Main News