මහනුවර කලහයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.. තවත් 09ක් අත්අඩංගුවේ.. මහනුවරට නැවතත් ඇදිරි නීතිය පනවයි..

March 8, 2018 at 3:50 pm | lanka C news
මහනුවර කලහයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.. තවත් 09ක් අත්අඩංගුවේ.. මහනුවරට නැවතත් ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 06.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වූ කාලය තුල මහනුවර දිස්ත‍්‍රික්කය තුල පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

ඊයේ රාත‍්‍රිය පුරාද පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කරන ලදී.

මේ අතර මහනුවර ආශ‍්‍රිත සිදුවන කලහාකාරී සිදුවීම්වල ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහුත් සමගම තවත් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

172 views

16 Comments to “මහනුවර කලහයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.. තවත් 09ක් අත්අඩංගුවේ.. මහනුවරට නැවතත් ඇදිරි නීතිය පනවයි..”

  1. Horu gihin hawahakata passe ballo burathi.

  2. හරිද බන් මන්කියන්නේ says:

    අර සිංහල කොල්ලා මරපු එඋන් හැර තව මොන ප්‍රධාන සැකකරුවෙක්ද බන් පොලීසිය අත්අඩංගුවට ගත්තේ .

  3. Lee says:

    Where is Arjun Mahendran now..?

  4. ගන්ජ බන්ඩා says:

    ජාතික අැඳුම අඳින පාර්ලිමේන්තු මංත්‍රි උස හීන්දැරි හාදයද?

  5. jega says:

    who are culprits

  6. jega says:

    jaathika anduma andina usa haadaya wenna athi

  7. Roshan says:

    It is very happy to hear the capture of the perpetrators including Amith Weerasinghe the leader. But this should not be a drama to stage while the UN high officials arrival. They must be jailed for lifetime.

  8. Kolitha says:

    aayeth patta gon wadak karala athi…..wade CUD eke lokkage

  9. hina says:

    me anduwa maha gon mi harak anduwak…Amithwa arrest kala kiyanna mun prashne nathi karanna hadanawa newe thawa aulawanna hadanawa….meka iwara wena natuwa week ekak wage giyoth business titkatath kela wenawa……..me anduwa hama ekama kiyana eka karanna gihin nanawa nanawa iwarayak na

  10. kalana says:

    ඔව් ඉතින් කාලකන්නි අහිංසකයෙක් අල්ල ගන්න ඇති. සමහරවිට මහසොහොන් බලකායේ කෙනා වෙන්න ඕන. හම්බය මොනවා කලත් හරි, යක ගිනි තියන්න ඕනේ හම්බයන්ගේ ඒවා නෙමෙයි, මේ කාලකන්නි දේශපාලුවන්ගේ ඒවා.

Main News