මහනුවර කාන්තාවකට වැරදීමකින් මොඩානා එන්නත දෙවරක් විදී.. ක්ලාන්ත වී වහාම රෝහලට…

July 22, 2021 at 6:21 am | lanka C news
මහනුවර කාන්තාවකට වැරදීමකින් මොඩානා එන්නත දෙවරක් විදී.. ක්ලාන්ත වී වහාම රෝහලට…

මහනුවර ප්‍රදේශයේ කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානයකදී එන්නත්කරනය පැමිණ සිටි කාන්තාවකට දෙවතාවක් එන්නතක් ලබාදීම හේතුවෙන් ක්ලාන්ත ගතියක් හා වෙනත් සංකූලතා ඇතිවීම මත වහාම රෝහල් ගත කර තිබේ.

මෙම වයෝවෘද්ධ කාන්තාවට දෙවතාවක්ම මොඩානා එන්නත ලබාදී ඇත්තේ මහනුවර ඔගස්ටාවත්ත එන්න මධ්‍යස්ථානයේදීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහ පේරාදෙණිය පොලිසියට ඇයගේ සැමියා විසින් පැමිණිලි කර ඇත.

38,089 views

10 Comments to “මහනුවර කාන්තාවකට වැරදීමකින් මොඩානා එන්නත දෙවරක් විදී.. ක්ලාන්ත වී වහාම රෝහලට…”

  1. ස්ට්‍රයික් says:

    ආපෝ සුලු දෙයක් නෙ. කතා එපා ස්ට්‍රයික්…

  2. Kanishka says:

    පේනවනේ මේකේ තියෙන වස ගතිය… මාත්‍රාව පොඩ්ඩක් වැඩිවුණ ගමන් ඒක ඉස්මතු වෙනවා. අනික් අයට ඕවා ඉස්මතු වෙන්නේ තව කාලයකින්. ඔය විෂ වර්ධනය වෙන්නේ කාලයක් ගියාට පස්සේ. මේවා තනිකර කුමණ්ත්‍රණ නෙවේද? මේ ප්‍රදාන කිය කියා නිකන් දෙන්නේ අප රට ගිලගන්න බලන් ඉන්න රටවල් වලින් නෙවේද? අපේ අය මේවා අද බෑවනම් හෙට විදිනවා මොනවද තියෙන්නේ කියල බලන් නෑ. පර ගැති වහල් බල්ලෝ.

    • සනත් ඉතාලිය says:

      එකෙක් කියනව සයිනෆෝම් හොද නැහැලු . තවෙකෙක් කියනව පොඩ්ද වැඩිඋන ගමන් විසලු බොල එන්නතේ වැඑඇද්ද නෙමේ ගහපු උන හා ගහගත්තු එකයි වැරදි. මේ ඉතාලියෙ ගහන්නෙත් ඔය එන්නත මේ රටවල්හොදට හොයල බලල ඕක අනුමත කලේ

    • සනත් ඉතාලිය says:

      එකෙක් කියනව සයිනෆෝම් හොද නැහැලු . තවෙකෙක් කියනව පොඩ්ද වැඩිඋන ගමන් විසලු බොල එන්නතේ වැඑඇද්ද නෙමේ ගහපු උන හා ගහගත්තු එකයි වැරදි. මේ ඉතාලියෙ ගහන්නෙත් ඔය එන්නත මේ රටවල්හොදට හොයල බලල ඕක අනුමත කලේ. ගහගත්ත එකා දන්නවනෙ තමන්ට එකක් ගහපු විවිත්තිය. එකපාර දෙකම ගහගන්න යන්න ඇති. ඔය ඉස්තානෙ එන්නත් කරනය කරන වෙලේ වෙනම ගේට්ටුවක් තිබිල තියනව ඇතුල වෙන්න. ඒකෙන් යන්න ගියාම අහනවලු අහවල් මන්ත්‍රී තුමාගෙද කියල .චා…..දන්නො දනිති. හැමදේම දේශපාලනය වෙලා. කවදාවත් ගොඩ නොයන රටක්

    • Kanishka Harakek says:

      අනේ බූරු වාසු පුතේ, උඹ හරකෙක් වුනේ අම්මලාගේ වරදකට නෙවෙයි, උඹේ කාලකන්නි කමට​, ඒ නිසා දෙමවුපියන්ට පවු නොදී, දන්නා උට්ටක් කතා කරපන්. නොදන්නා උට්ටවල් කතා කරලා කෙලවුන වුන් අතරට වැටෙන්ඩම ඕනෙනන් ඔහේ ගොබ්බ කතා කිය කිය හිටපන්. මේ විශයයන් ගැන කතා කරඳ පුලුවන් ඉගෙනගත්ත අයට විතරයි, මොකද ඒවා රටේ හැමෝටම බලපානවා. ඉස්කෝලෙ ගියෙ නැත්තම්, කාද් එකක් දාගන්ඩ කීයක් හරි හොයාගත්ත පලියට ෆුකේ කතා ප්‍රසිද්දියේ කියන්ඩ එපා. තේරුනාද ?

    • Weera Wija says:

      මේ මොන එලදෙනක්ද. එකෙක් ඇනලා ගියාටපස්සේ අනිකා අනින්න එනකොට කියන්ට තිබුනනේ මට දැනටමත් එකෙක් ඇති පදමට ඇන්නා කියලා. මේකන් පෙනෙන්නේ පලවෙනි ඇනිල්ල හරියට ඇනලා නැතෙයි කියලා.

  3. MD says:

    ප්ලැකනිල් බීපු නායකයාගේ ඵක තමයි වැඩිපුර ගහගෙන තියෙන්නේ නිකන්ම දෙන නිසා.

  4. ගාමිනී හන්තාන says:

    ඔය වගේම එකක් තමයි ජනවසම. තේ වතු ඔක්කොම විනාස කරල හිතවතුන්ට දීර්ග කාලීන බදු දෙනවා. හන්තාන කලමනාකරු ම්සුදේශ් ම්පෙරේරා හරිම අත්තනොමතික අකීකරු කාන්තා ලොල් පාලකයෙක්. කම්කරුවන් ම මුව එලවන දවස ලගයි.

    • Hantanata Paayapu Sanda says:

      ඔය කතාව ඇත්ත වෙන්ඩ ඇති, නමුත් මේකට අදාල නැහැ. මෙතන මාත්‍රාව වැදි වුන නිසා ඒවා ඇගට අවශ්‍ය ප්‍රමාණයත වඩා වැඩ කරන්ඩ ගත්තහම මොලේ ඒ වෙනුවෙන් වෙහෙසෙනකොට, මොලෙන් කෙරෙන අනිකුත් ක්‍රියාකාරකම් වලට බාදා වෙනවා. ඒ නිසා හුස්ම ගන්න එක පොද්දක් අඩාල වෙලා කලන්තෙ දානවා, නමුත් ටික වෙලාවකින් හරි යනවා.මේවා වැඩිපුර බලපාන්නෙ දුර්වල වයසක මිනිස්සුන්ට​, නමුත් මැරෙන්නෙ හෝ සම්පුර්ණ අන් ග විකල වෙන්නෙ හෝ සදාකාලික ලෙඩ වෙන්නෙ නැ. මෙතන වරද තියෙන්නෙ දෙපාරක් දුන්න හෝන්තුව අතේ මිසක් එන්නතේ නෙවෙයි.

  5. ''කුරලෙඩ'' පන තියන තුරාවටම නොවැලදෙන බවට සහතික කරනු ලබයි! says:

    ඵන්නත් දෙක තුනක් විදගැනීමෙන් පසුව,. තඩි ගොමබෙට්ටක් ඹළුව මත තබා හිසකුඩිච්චියක් දමා ගනිමින් පුන්නක්කු බාල්දියක් ඵක හුස්මට ගිළදමා,. උම්බෑයනුවෙන් තුන්වරක් හඩනගා, අළුත් ඡීවිතයට සුබ පතා ගතයුතුම වන අතර ”හූ” සමග ”ඹක්ස්-ෆෝර්වඩ්” නිර්දේශයන් අනුව ඵන්නත ලබාගත්තවුන්ට ”කුරලෙඩ” පන තියන තුරාවටම නොවැලදෙන බවට සහතික කරනු ලබයි!

Leave a Comment

Main News