මහනුවර ගලගෙදර පැත්තක් LockDown..
October 13, 2020 at 10:26 pm | lanka C news
මහනුවර ගලගෙදර දෙහිදෙනිය පොලිස් බල ප්‍රදේශයේ කොටසකට සංචාරණ සීමා පනවා ඇත.
එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
අදාල ආසාදිතයා කටුපොත ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන ආයතනයක සේවකයෙකි.
ඔහුගේ ආශ්රීතයන් 58 දෙනෙකු ස්වයං නිරෝදානයට ලක්කර ඇත.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
brandix පොකුරෙන් වෙන්ටැ…නේද සර්
බ්‍රැන්ඩික්ස් සමාගමේන් අපේ රටට දුන්න වෛරස් තෑග්ග ….තවමත් අපේ රටේ දේශපාලකයින් ඉන්දියාව විශ්වාස කිරීම ගැන කනගාටුයි ..මුදලට ඕනෑම අපරාධයක් ,ජරා වැඩක් වසන් කිරිමට අපේ රටේ දේශපාලකයෝ දක්ෂයි ..ඇත්තෙන්ම එය රටේ අවාසනාවක්
Ok hambawune brandix walin neme bun. Government didn’t do any pcr testing to do media shows. It was already in the society.
මේ කර්මාන්ත ශාලා ටික නොවෙන්න මේ වෙනකොට රටේ සාගතයක්. බන්ගලාදේශය වගේ රටවල් වල ගාමන්ට් වහල සේවකයො පාරෙ. ආර්ථික අවපාතයක් එක්ක බටහිර මිනිස්සු ඉස්සෙල්ලාම රෙදි ගන්න එක නවත්තල. ඉන්දියාවේ ඕඩර් නැත්නම් කශ්ටියට ගෙදරට වෙලා ස්වුක්ය සම්පන්නව වතුර බිබී ඉන්න තිබුන.
Don’t get afraid APE SIRR INNAWA😁😁😁
This is time to show strength the Traditional Local Medicine system. Steam with Adathoda / Lemon Leaves for one week is the best solution so far. 5 to 10 minutes morning and Evening for one week time. කැළණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සාව අධ්‍යනය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්යව චන්ද්‍රසිරි වැලිවිට සර් කොරෝනා වෛරසයට සොයාගත්ත බෙහෙත.. ගම්මිරිස් – 5 g කොත්තමල්ලි – 10 g අමු ඉගුරැ – 10 g දෙහි කොල – 10 g යකිනාරං කොල – 10 g මේ ටික මැටි මුට්ටියකට දාලා වතුර අඩු කෝප්ප 4 ( ලීටර එකක් ) දාලා කෝප්ප 2 ක් (ලීටර භාගයක් ) ඉතිරි වනතෙක් මද ගින්දරේ හොදින් තම්බන්න.. යකි නාරං නැතිනම් ඒ වෙනුවටත් තවත් දෙහි කොලම 10 g එකතු කරගන්න.. මේ ප්‍රමාණය කොරෝනා Positive කෙනෙකුට නම් එක දවසකට දෙන ප්‍රමාණය.. බොන්න දෙන විදිහ තමයි කෝප්ප භාගයක් ( 125 ml ) ගානේ දවසට හතර පාරක්.. 8.00am, 12.00pm, 4.00pm, 8.00pm කොරෝනා හැදිච්චි නැති කෙනෙකුට කොරෝනා හැදෙන්නේ නැතිවෙන්න ප්‍රතිශක්තිකරණය හදාගන්න හෝ නිරෝදායනයේ ඉන්න කෙනෙකුට නම් ඉහත බෙහෙත් ප්‍රමාණයම ඒ විදිහටම තම්බලා හදලා වැඩිහිටි දෙන්නෙකුට බොන්න ඇති.. ඒ කීවේ සාමාන්‍ය අයට ඒ බෙහෙත කෝප්ප භාගය ගානේ දවසට දෙපාරක් බීවාම හොදටම ඇති.. මේ විදිහට කොරෝනා Positive කෙනෙකු සති 3ක් බොන්න ඕනේ.. මේක බොන්න පටන් ගත්තාම දවස් හතරෙන් ලෙඩාගේ ගොඩාක් අමාරු අඩුවෙලා ලෙඩා සාමාන්‍ය වෙනවා. ඒත් සති 3ක් බෙහෙත බොන එක වැදගත්..