මහනුවර ගැටුම පසුපස දේශපාලඥයන් ඇතැයි තොරතුරු නෑ..- පොලිස් ඇමතිගේ ප‍්‍රකාහයෙන් රාජිතගේ ප‍්‍රකාශය බොරු වෙයි..

March 10, 2018 at 6:28 am | lanka C news
මහනුවර ගැටුම පසුපස දේශපාලඥයන් ඇතැයි තොරතුරු නෑ..- පොලිස් ඇමතිගේ ප‍්‍රකාහයෙන් රාජිතගේ ප‍්‍රකාශය බොරු වෙයි..

මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ සිදුවීම පසුපස දේශපාලනඥයන් සිටින්නේ යයි කිසිදු තොරතුරක්‌ නැතැයි නීතිය සහ සාමය ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර පවසයි.

අත්අඩංගුවේ සිටින පිරිසගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද ඇමැතිවරයා වැඩි දුරටත් කීය.

නමුත් කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අදාල සිදුවීම පිටුපස මහනුර දිස්ත‍්‍රික්කයේ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

32 views

18 Comments to “මහනුවර ගැටුම පසුපස දේශපාලඥයන් ඇතැයි තොරතුරු නෑ..- පොලිස් ඇමතිගේ ප‍්‍රකාහයෙන් රාජිතගේ ප‍්‍රකාශය බොරු වෙයි..”

  1. Muditha says:

    මහනුවර දිස්තරිිත ක්කයේ ඇති වූ සිදුවීම පසුපස දේශපාලනඥයන් සිටින්නේ යයි කිසිදු තොරතුරක්‌ නැතැයි නීතිය සහ සාමය ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර පවසයි. රාජිතගේ විතරක් නෙමෙයි විමල් ගේ වාසුගේ ප්රෙකාශත් බොරු එහෙනම්. බොරු ප්රකචාර කරමින් ජාතිවාදය පතුරවන හැමෝම අත්අඩංගූවට ගන්න ඕන.

  2. Geetha says:

    Onama deyak thamunta wasidayaka widihata galapanna appala puthala upan hapannu. Boruwe unath simawak thiyenawa. Serama kiyala hawasata palliyata gihilla paw sama karagahthama okkoma hari.Bolatama galapena dahama. Miniyak maruwath ochchara thamaiAgamakata minissu hadannath puluwan wanasannath puluwan..

Main News