මහනුවර ගැටුම පසුපස දේශපාලඥයන් ඇතැයි තොරතුරු නෑ..- පොලිස් ඇමතිගේ ප්රකාහයෙන් රාජිතගේ ප්‍රකාශය බොරු වෙයි..
March 10, 2018 at 6:28 am | lanka C news
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ සිදුවීම පසුපස දේශපාලනඥයන් සිටින්නේ යයි කිසිදු තොරතුරක් නැතැයි නීතිය සහ සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
අත්අඩංගුවේ සිටින පිරිසගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද ඇමැතිවරයා වැඩි දුරටත් කීය.
නමුත් කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අදාල සිදුවීම පිටුපස මහනුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
Too early say immature politician . Who got involved in bailing the murders . Who instigated the violanxe. Who supplied arms to extremist ant Buddhist groups . What is the stock of hidden arms in pockets in the east , wilpsttu dumps and Colombo central need to be answered to come to a conclusion.
එතකොට උස හීන්දෑරි ජෙහාන්.?
රාජිත මෙතෙක් කරලා තියෙන ප්‍රකාශ වලින් වැඩි හරියක් පට්ට පල් බොරු බව ඔප්පු වුනා. අනේ හැබෑටම මෙහෙම කෙනෙක් කැබිනට් ප්‍රකාශක වුනේ කොහොමද? මේ පුංචි දිවයිනේම තමයි මෙහෙම විපරීත විලම්භීත වලට ඉඩ ඇත්තේ. හැබැයි ජනතාව මෙයාව හොඳටම අඳුනා ගත්තා. ඒ බව ඊලඟ චන්දයක ප්‍රථිපල වලින් පෙන්වයි ස්තීරවම!
This govt lives with falsehood. therefore Rajitha is the best to be the spokesman of this govt. If not for him govt will not survive even a day.
පොලිස් ඇමතිතුමෝ ඔබ බලාගනයි! කුණුදතා රාජිතයා ඔබගෙ නාමයට ඉදිරියෙන් කලු පැල්ලම් එකතුකරාවි, ඒ උගේ හැටි, කියන තරමක් කියන්නෙ පට්ටපල් කෙබර බේගල්, ඔය රදව් ඩෝබියන්ගේ ගතිගුණ. උගෙ තාත්තාගෙන් ඉහල වරිගයෙ ඉතිහාසය සොයා බැලුවා, උන් රජකාලේ රෙදි අපුල්ලපු උදවිය, තින් පහත් පෙලේ ගතිගුණ තම්යි කුණුදතාට ඇවිල්ලා තියෙන්නෙ, අනික් කුලවල අයට මූව පිලීලයක්. ඒනිසා ප්‍රවේසමෙන්!!!
සිංහල බෞද්ධයන් පමණක් අත්අඩංගුවට ගන්නේ මන්ද ? මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද ?
තම ජාතිය, ආගමත් රැකගැනීමේ පරම චේතනාව මූලික කරගනිමින් අන්තවාදී මුස්ලිම් ,දෙමළ උන්මත්තකයන්ට උන්ට තේරෙන භාෂාවෙන්ම හොදහැටි පිළිතුරු දීමට කාලය පැමිණ ඇත
බොරු ප්‍රචාර කරමින් ජාතිවාදය පතුරවන රාජිත , බදියුදීන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
Everything that comes out of the dentist’s mouth is a lie.by appointing him as spokesperson UNP is sinking deeper into the cesspit they are already in.
finally Ranil has accepted that he has failed as minister of Law and Order.
එතකොට අර රතු අලි පැටියා ආණ්ඩුවේ පත්තර කඩ මාල්ලක් උස්සගෙන් ඇවිත් උජාරුවෙන් පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුද?
එයා උජාරුවට කියන ඒවගෙ කිසි වටිනාකමක් තියෙන්න විදියක් නැහැනේ. නැත්නම් 60 000කටත් වඩා තමන්ගෙ අරගලයේ සිටි තරුණ සහෝදරයින් ව අමු අමුවේ ඝාතනය කල අය සමඟ අත්වැල් බැඳගෙන තනතුරු වරප්‍රසාද අරගන්න එක ලේසි පාසු මිනිහෙකුට කරන්න පුලුවන් දෙයක්ද?
එක තමා මාත් පුදුම උනා! අපේ රටේ කොහේ එහෙම ජරා වැඩ කරන දෙසපාලකයෝ. ඔබ තුමාටත්, රටටත් හොද අනාගතයක් තියනවා කියල පේනවා .ඔහොම යමු.
එතකොට Asaranaya මේ කුණු දතයි නිදන් හොරයි නෑදෑයො ද . කුණු දතත් බද්දේගම පැත්තේ ඉදල තියෙනවනේ. නිදන් හොරාගේ තාත්තගේ අම්මා ගෝනපිනුවල රදාගොඩැල්ල කියන ප්‍රදේශයේ. තාමත් පරම්පරාවේ අය ඒ රස්සාව කරනවා.
වෙන්න පුළුවන් දෙන්නගෙම තියෙන්නේ තුන්වෙනි පංතියේ වැඩ. එකාට එකෙක් දෙවෙනි නැහැ. කට ඇරියොත් කෙබර දෙසා බානවා. කාට හරි මඩ ගහනවා. නිදන් හොරත් මාධ්‍ය ප්‍රකාශක බානට ආන්දන්න තිබුනේ. ලස්සන වැඩ ටිකක් බලාගන්න තිබුනා. බොරු කියල අහුවෙලා, ප්‍රශ්න ඇහුවාම දාඩිය දාගෙන, පුක මූට්ටු වෙලා, දිව එලියට ඇදගෙන ගොරවන හැටි බලාගන්න තිබුන. මුන් තමයි රට පාලනය කරන්න, අපිව පාලනය කරන්න බලය ඉල්ලන්නේ.
රාජිත මාධ්‍යවේදීන්ට පුප්පන හැටි ගොරවන හැටි දැක්කම මුලු රටටම තවත් හොඳින් ඒත්තු ගියා මේ නම් ජනතාව නියෝජනය කරන්න කිසි සේත්ම සුදුසු නැති කෙනෙකු බව. දැන් මිනිසුන්ට කරුණු කාරනා ටිකක් වැඩියෙන් තේරෙනවා ඉස්සරට වඩා. ලේසියෙන් අන්දන්න බැහැ. බලන්න බැරියැ ඊලඟට එන ජනතා තීන්දු. රාජිතට ප්‍රතිශත වමාරන්න තමයි වෙන්නෙ.
this going to be the most difficult hurdle for Ranjith in his whole political life.
As predicted by many, this weak Minister of Law and Order makes his first statement to protect MPs. Sarath Fonseka, you should take leadership in bringing the truth out. You now have the support of the voters in great numbers. Do not let us down. All UNP MPs should ask for a Presidential Inquiry and not a Committee inquiry from the President.