මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්… [Video]

September 20, 2020 at 8:40 am | lanka C news
මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්… [Video]

මහනුවර ප්‍රදේශයේ තට්ටු පහක ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක් වී තිබේ.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම ගොඩනැඟිල්ලේ සිර වූ පිරිස මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු එකහමාරක දරුවෙකු එහි සිරවි සිට බේරාගෙන ඇත.

NEWS JUST IN

NEWS JUST IN: 🔺මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක් වෙයි.යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්.- පොලිසිය#lka #News1st #Kandy

Gepostet von Newsfirst.lk am Samstag, 19. September 2020

79,350 views

15 Comments to “මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්… [Video]”

  1. සමන් කුමාර says:

    පහුගිය මාස වල මහනුවර විවිධ තැන වලින් අමුතු භූගත ශබ්ද , දෙදරීම් , භූ චලන ඇතිවුනේ මහනුවර
    ඉදිරියේ විශාල නායා යෑම සිදුවීමට නියමිතයි , මේ සිදුවීම පෙර නිමිති , මේ කරන පරිසර විනාශය , වැලි ගොඩ දැමීම , පස් ජාවාරම ගස් කැපීම මේවා ඔක්කම මේකට හේතු

    • COBRA says:

      ගරු ජනපති තුමෙනි ,ඔබේ අවධානය පිණිසයි මහනුවර හුණු ගල් කැපීම නතර කල යුතුයි ..

  2. Independent buwa says:

    සියලු දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වේවා !

  3. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    අධික ශබ්දයෙන් පීකර් වලින් කවිබණ , පිරිත් සහ යාතිකා දැමීමේ ආදීනව. එම කෘතිම ශබ්ද කම්පන තරංග මිනිසුන්ට සතා සිවුපාවන්ට වගේම ගොඩනැඟිලි වැනි නිශ්චල දේවල් වලටද අහිතකරයි

  4. අල්ලා says:

    දෙවියන් වහන්සේ බූමි කම්පා කරලා කලින් දැනුවත් කලා…!

    • Love nature says:

      who created the god can anyone answer?

    • CAT says:

      If God created the universe, then who created God ? And who created the creator of God allah ?

    • අල්ලා says:

      God created himself and everything. Islam is the religion of peace and infidels will be killed…

      • CAT says:

        If Islam is the religion of peace how can be killed infidels ? What a shame ?
        God is imaginary…The fact that millions of people worship God is meaningless ..God believing religion waiting for science to find a covid 19 vaccine so they can give God all credit .You cannot have relationship with someone who does not exist …Bible is man-made

      • SARA says:

        @ අල්ලා
        How come the religion of peace is always at war & killing people ..Sorry ,but Islam is not a religion of peace …Islam is an authoritarian political doctrine which imposes
        itself by force .Any political doctrine that calls to kill those who do not believe in its is not a religion .Islam is a cult that grorifies death …

  5. JANAKA says:

    මහින්දානන්ද කියපු බොරුවලට පොලොව පැලෙනවා

  6. Saradiel says:

    කදු ප්‍රදේසවල උස ගොඩනැගිලි සැදීම තහනම් කල යුතුය

  7. Loudspeakers සද්දෙට. ,,,,, හිනා

    • sinhale le says:

      දවසට 5ස් පාරක් හදට බෙරිහන්දීම නතර කල යුතුය.

  8. baiya says:

    cabinat mandale divurum dunne nuwara. eda indan nuwara polowa kampa wenawa.