මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්… [Video]
September 20, 2020 at 8:40 am | lanka C news![මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්… [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/09/45457.jpg)
මහනුවර ප්රදේශයේ තට්ටු පහක ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක් වී තිබේ.
මහනුවර බූවැලිකඩ ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම ගොඩනැඟිල්ලේ සිර වූ පිරිස මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
වයස අවුරුදු එකහමාරක දරුවෙකු එහි සිරවි සිට බේරාගෙන ඇත.
NEWS JUST IN: 🔺මහනුවර බූවැලිකඩ ප්රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක් වෙයි.යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්.- පොලිසිය#lka #News1st #Kandy
Gepostet von Newsfirst.lk am Samstag, 19. September 2020