මහනුවර දිස්ත‍්‍රික්කයට නැවත ඇදිරි නීතිය පනවයි.. සියළු පාසැල් හෙටත් වහයි..

March 6, 2018 at 8:45 pm | lanka C news
මහනුවර දිස්ත‍්‍රික්කයට නැවත ඇදිරි නීතිය පනවයි.. සියළු පාසැල් හෙටත් වහයි..

හෙට පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කය තුල පොලිස් ඇදිරි නිතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

එමෙන්ම පළාත් මහ ඇමති සරත් ඒකනායක පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනය තුලද වසා තබන බවයි.

22 views

4 Comments to “මහනුවර දිස්ත‍්‍රික්කයට නැවත ඇදිරි නීතිය පනවයි.. සියළු පාසැල් හෙටත් වහයි..”

  1. PISSU PUSHA says:

    1983 RATA GINITJIYALA 1989 ME RATE LAMI 60,000 MARAPU EVUN DEVENI INIMA PATAN ARAGENA

    • sayumi says:

      ඔව් මරණ තුනක් ඇති මිනිසාට පැණි කන්න ලැබෙන එකම ක්‍රමය ඒකයි. එයාට පැණි කන්න සලස්වලා සිංහල මුස්ලිම් දෙගොල්ල මේ වෙලාවෙ ගහ මරා ගන්න එක මොන තරම් මෝඩ වැඩක්ද ? ප්‍රශ්න විසඳගන්න ඕනෙ ඒකට සුදුසු වාතාවරණයක් ඇතිවුනාම. ගෙදර ගියත් තා නසී මහ හිටියත් තා නසී මට්ටමට වැටුන හොරෙකුට තමන්ගෙ ගැලවිජ්ජාව සඳහා කල හැකි හොඳම දේ තමයි ජාතිවාදය අවුස්සා රට ගිනි ඇවිලීම.

      • Power says:

        ඔයා හරියටම හරි sayumi සොයුරිය,

        • sayumi says:

          ඔව් පවර් සොයුරා. සිංහල මුස්ලිම් දෙගොල්ලම මේ වෙලාවෙ කරන්න ඕනෙ ඔය රණ්ඩු නවත්තලා හොරා ගෙන් රට බේර ගන්න වැඩ කරන එක. ☺️

Main News