මහනුවර නගරයේ සියළු පාසැල් වසා දැමේ..

November 25, 2020 at 4:24 pm | lanka C news
මහනුවර නගරයේ සියළු පාසැල් වසා දැමේ..

මහනුවර නගර සීමාවේ පිහිටි සියලුම පාසල් හෙට (26) දින සිට වසා දැමීමට තීරණය කර තිබේ.

එම පාසැල් දෙසැම්බර් 04 වනදා දක්වා වසා දමන බව පළාත් අණ්ඩුකාරවරයා නිවේදනය කරයි.

නගර සීමාවේ කොරෝනා ආසාදිතයන් මතුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

32,381 views

4 Comments to “මහනුවර නගරයේ සියළු පාසැල් වසා දැමේ..”

  1. කපිල පුත ළඟ නොබලන්..කෙලියා නේද says:

    ලත් තැනම ලොප් වෙලා..අපි දැනගත්ත එක එකාගේ පස්ස ලොවල පන්දම් අල්ලලා අමාත්‍යාංශ ලේකම් කම් කරන්න එනකොට. මේ වගේ තනතුරු දෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න ජේෂ්ඨ රාජ්ය සේවා නිලධාරියෙකුට මිසක් හෙන්චුයන්ට නොවන බව.

  2. Maha sinhale says:

    මෙයට හේතුව මහානුවර කොලබ වගේම සුලු ජාතින් වැඩිවීමයි. කන්ද උඩරට හෙළයන් රැකගමු

  3. මර්තේනිස් අයියා says:

    ඉස්සර කිව්වෙ පණ්ඩිතයන්ට ඒදණ්ඩේ යන්න බෑ කියලා.දැන් කියන්න තියෙන්නෙ මහාචාරියන්ට සාමාන්‍ය දැනීම නෑ කියලා

  4. Helaya says:

    මිනුවන්ගොඩ පොකුර පටන් ගන්නොකටම සති 3 ක් මුළු රටම ලොක් ඩවුන් එකකට ගියානම් අද වෙද්දී අපිට පාසැල් අරම්බ කරන්න තිබුනා . නැතිනම් බස්නාහිරන ලෝක් ඩවුන් කර සංචරණ සිමා පනවන්න තිබුනා. පාසැල් පමණක් නෙමෙයි ජන ජීවිතය පවා යතා තත්ත්වයට පත් වෙන්න තිබුනා.

Main News