මහනුවර නගර සභා එජාප අයවැය පරාදයි.. ඉතිහාසයේ මුල් වරටයි…
December 22, 2018 at 1:20 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් පාලන බලය හොබවන මහනුවර මහා නගර සභා 2019 වසර සදහා වූ අයවැය පරාජාජට පත්ව තිබේ.
අය වැය පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂය ඡන්ද 20ක් හා විපක්ෂව ඡන්ද 21ක් ලැබී තිබින.
අයවැයට පක්ෂව එජාපය හා දෙමල ප්රගතිශීලී සන්ධානනය ඡුන්දය දුන් අතර විරුද්දව ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබා දුන්හ.
මහනුවර මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අයවැයක් පරාජයට පත් ව ඇත්තේ මුල් වතාවටයි.
මහනුවර මහා නගර සභාවේ ඉන්නේ පාගා ගහන හොරු රැලක් …මුළු නගර සභාවම අලුත් කල යුතුයි
Dan mokada karanne?
The unpopularity of the government , and also it’s sub local bodies have begun to show to the people, like the results of the last local Elections.
පින් පඩි ගන්න දුප්පතාගෙනුත් කප්පන් ගන්න සේවකයන් සිටින මහනුවර මහා නගර සභාවේ අයවැය පරාජය වීම පුදුමයක්ද ?
නගර සභාවේ දුෂණ ගැන සොයා බැලීමට දැන් කාලය හරි
mahanuwara primrose uyane kumudu mawatha balanna wasara 30 wath pilisakara kara kanu dama netha
araliya mawtha eyatath anthayi awadana yomu karathwa
ප්රජාතන්ත්රවාදය ඉහලින් රකිනවා කියන UNPය දැන් කලයුත්තේ මහා නගර සභාව විසුරවා චන්දයක් පැවැත්වීමයි. ඔන්න ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක කරවන්න අනගි අවස්ථාවක්.
More UNP defeats to come. Feliz Navidad