මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

November 30, 2020 at 3:00 pm | lanka C news
මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය.

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිටි බවයි.

නිවසේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් රෝහලට ගෙනවිත් තිබූ අතර ඒ වන විට ඔහු මිය ගොස් තිබේ.

පසුව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත හෙළි වී ඇත.

37,474 views

3 Comments to “මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..”

  1. Saradiel says:

    මේ අය හෙළ ඔසු නොගැනීමේ පල නිවන් සැප ලැබේවා

  2. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    ප්‍රමාදවී හෝ කොරෝනා තරඟයට අවතීර්ණ වී ශ්‍රී ලාංකේය නාමය අන්තර්ජාතික පුවත් අතරට ගෙනයාමට දායක වන මහනුවර ජනතාවට..අපේ හද පිරි මෙව්වා එක.

  3. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    අල්ලහු අක්බර්..
    තවත් මුස්ලිම් අපේ සහෝදරයෙක් අපෙන් සමු ගත්තා. අපේ මරණය භූමි දාන කරන්න දෙන්නේ නැත්නම් මීට පස්සේ මලත් අපි ගෙදර ඉන්නවා. අපිට ඉතින් මැරුණම දෙවියන් ළඟට යන්න තියන එකම අව්ස්ථාවත් නැති කරන්න එපා..! මිනිය ඔහෙලම තියාගෙන පුච්චන් කන එකයි ඇත්තේ.

Main News