මහනුවර පොහොට්ටු රැළියට ගෝටා එක් නොවේ..
March 4, 2019 at 4:40 pm | lanka C news
සිකුරාදා දිනයේ මහනුවර පැවැත්වෙන ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා එක්වනු නොවනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
එම රැුළියට ගෝටාභය රාජපක්ෂ මහතා එක් වන්නේ යයි පුර්ව ප්රචාර සිදු කරන්නේ වැඩිපුර ජන සහභාගීත්වයක් සිදු කර ගැනීමට විය හැකි යයිද එම ආරංචි කියා සිටී.