මහනුවර භූචලනයක්.. අසාමාන්‍ය එකක්…

August 29, 2020 at 10:32 pm | lanka C news
මහනුවර භූචලනයක්.. අසාමාන්‍ය එකක්…

මහනුවර ප්‍රදේශයේ පොලවේ යම්කිසි චලනයක් සිදු ව ඇති බව වාර්තා වෙයි.

භූ විද්‍ය හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ එම පරිමාණයේ අගය ස්වභාවික භූ චලනයක් විය නොහැකි බවයි.

එනිසා ජනතාව කලබල විය යුතු නැතැයි ද කාර්යංශය පවසයි.

මේ පිලිබදව තව දුරටත් පරීක්‍ෂණ කරන බවද ඔවුන් සදහන් කරයි.

62,533 views

11 Comments to “මහනුවර භූචලනයක්.. අසාමාන්‍ය එකක්…”

  1. මගේ අම්මෝ says:

    එච්චර්යි අඩු ඒකත් ආවා එහෙනම්.

  2. 🙏🙏 says:

    ජන බල පක්‍ෂයේ සිවුරේ ගිගුරුම දැනිලා
    මහනුවර භූ වලනය සමහරුනට දැනිලා
    මහ නායක හිමිවරු ඒ ගැන ඉව දැනිලා
    කිවේ සරණ යනු දැහැමි රතනට දැනිලා

  3. වයි දිස් කොලවෙරි says:

    එක්කො ජෙප්පෙක් පචයක් විදලා ගලක් පුපුරලා.
    එහෙමත් නැත්නම් සින්හරජේ මැදින් පාර කපන තීරණයට ස්වභාවධර්මය කම්පා වෙලා.
    එහෙමත් නැත්නම් වෙනමම කාරණයක්.

    • Mama says:

      Narakada machan eke panrhiye comment kota kota inne nathuwa umbata hari wadagat wana wadak kara gatthanan.

  4. වන්නියා says:

    මේ සිද්ධ වෙන දේවල් වලට මහ පොළොවටත් හිතා ගන්න බැරි වෙලා කම්පා වෙනවද නැද්ද කියලා . පස්සෙ හිතෙන්නැති ඔන්නොහේ ඔන්නෑ කියලා .

  5. deyyane ,
    diyawannawe yatin dinapathama wage buuoo chalana siduwenawa nam kochchara hondada,
    ese siduwewaaaaaaaaaaaaaaa.wayasa 65 penna ewunge putu kerekewa peralewaaaaaaaaaaaaaaaa

  6. mahajanaya thunwela kanna nethhuwa indadi
    rajaye sepa niwasawala, siyaluma sepa aragena, arksakayan, wasara pension, wahana sahithawa inna padada desapalayange saha
    owun merila giyath ema gewalwala inna gehenunge gewaluth wayasa 65 penapu padada desapalakayangeth gewalwalata boochalana wela winasa wewaaaaaaaaaaaaaaaaa

    • වයි දිස් කොලවෙරි says:

      අනේ පලයන් යන්න.
      ධනපතියන් නැති කරාම මිනිස්සු පෝසත් වෙනවා කියල ජෙප්පො කැරලි 2ක් ගහල රටේ තිබ්බ සියලුම කර්මාන්තශාලා පිච්චුවා.
      අන්තිමේ රස්සා නැතිව මිනිස්සු තවත් දුප්පත් වුනා.

  7. Fernando says:

    “For nation shall rise against nation, and kingdom against kingdom: and there shall be famines, and pestilences, and earthquakes, in divers places.” Mathew 24: 7

    We have to expect much more. Be ready. These are the signs of the times.

  8. දේවක says:

    බෝම්බ පුපුරුවා හැරපු තැනයි ඒක හදාපු එකයි අල්ලා ගත්තාම ඔය භූමි කම්පනය විස්තර කරලා දේවි.

Main News