මහනුවර යලිත් භූ කම්පන… ප‍්‍රදේශ රැසක් සෙලවෙයි..

September 13, 2020 at 11:20 am | lanka C news
මහනුවර යලිත් භූ කම්පන… ප‍්‍රදේශ රැසක් සෙලවෙයි..

මහනුවර දිස්ත්‍රික් ස්ථාන කිහිපයක නැවත වතාවක් භූ කම්පන තත්වයන් සිදුව ඇත.

පෙරේදා රාත්‍රියේ දී මෙම කම්පනයන් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

කුණ්ඩසාලේ, වත්තේගම, පන්විල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම කම්පන තත්වයන් දැනී තිබේ.

භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන හතරකද එම කම්පන තත්වයන් සටහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කාර්යාංශය සඳහන් කරයි.

43,532 views

12 Comments to “මහනුවර යලිත් භූ කම්පන… ප‍්‍රදේශ රැසක් සෙලවෙයි..”

  1. දිලිත් says:

    කාලකණ්ණියෙක් පාලකයා උනාම ඔහොම වෙනවා – මීට නාරාහේන්පිට අබයාරාමෙ

  2. SKF says:

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ “හිරිවඩුන්න” (සිරි වැඩ උන්න) බෝධිය ලගට ගිහිල්ල බෝධිය ගැන ජනතාව නොමග යවමින් දේශණය පටන් ගත්තා විතරයි ලයිට් ගියා. භූමි කම්පා උනා. මූදේ ගිය නැවක් ගිනි ගත්තා.

  3. Liyana Appu says:

    Coming colors not good but hope we can address it quickly.

  4. A Sri Lankan says:

    Will this government and the President have political courage and wisdom to cancel new permit s for all construction activities in the identified areas ? The ban should also include suspension of rock blasting.

  5. අනුර කුමා says:

    මේක රාජපක්ෂ පවුලේ වැඩක් වෙන්න බැරිද🙄🙄🙄
    පොළව හොළවල බලය ස්ථාවර කර ගන්නවවත්ද🙄🙄

  6. Alapaluwa says:

    කදුකරයේ කදු මුදුන්වල වනාන්තර වැඩියි. ඒ බරට හුලගක් ආවම කදු හෙල්ලෙනවා. මේවා කපා දැමිය යුතුයි. ජනාධිපතිතුමා මේගැන සිතා තතීරණයක් ගතයුතුයි.

  7. sinhale le says:

    ඒ අවට හුණුගල් කැඩීම වහාම නතර කල යුතුය මෙය අන්නිය ආගමනික N G O ලගේ කටයුත්තක් වෙන්න පුලුවන්.

  8. දුටුගැමුණු says:

    කිරිබත්ගොඩ ලොකු සාදු ඕකට වගකිව යුතුය වහාම අත් අඩංගුවට ගන්න

  9. දේවදත්ත says:

    ඕක කිරිබත්ගොඩ ලොකු හාමුදුරුවන්ගේ මෝග පුරුෂ ක්‍රියාවක් නිසා සිදුවූවක් . උන්වහන්සේ වහාම හිරිවඩුන්න ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත ගොස් බුද්ධ ශක්තිය ට කරන ලද අපහාසයට සමස්ථ ජාතියෙන් දනගසා සමාව ගත යුතුය

Main News