මහනුවර රජගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් කරලා.. හෙලිකොප්ටරවලින් උදේ හවස කොළඹ සිට කෑම ගෙනයනවා..

December 1, 2020 at 3:00 pm | lanka C news
මහනුවර රජගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් කරලා.. හෙලිකොප්ටරවලින් උදේ හවස කොළඹ සිට කෑම ගෙනයනවා..

මහනුවර රජගෙදර කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇතැයි තොරතුරු තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

උදේ සවස කොළඹ සිට හෙලිකොප්ටර් මගින් එහි සිටින්නන්ට කෑම ගෙන යන බවට දැනගන්නට ලැබී තිබෙන බවද ඔහු කියා සිටියේය.

නිතර නිතර වෛද්‍යවරුන් ද එහි යන බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ තත්වය මත මහනුවර ජනතාව කලබලයට පත්වී සිටින බවද මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කීය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයිද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

121,390 views

35 Comments to “මහනුවර රජගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් කරලා.. හෙලිකොප්ටරවලින් උදේ හවස කොළඹ සිට කෑම ගෙනයනවා..”

  1. Buddhist says:

    Why not move the Supreme Court judges to Kandy to cook there?

  2. Suranimala says:

    මුන්ගේ කටවල් වලට පනුවෝ ගහන්න ඕන. කියන පට්ට බේගල් වලට. ඉස්සරත් අස්සයෝ පදින්න ගියා කියල මුන් කිව්වේ.

  3. Sam says:

    GON KATA NOKIYA HITU…

  4. Chatura putha says:

    මේ කොනකපාලය මහනුවර රජ ගෙදර ගේට්ටුවෙද වැඩ කරන්නෙ?නැත්නම් කොහොමද මූ මෙච්චර දේවල් දන්නෙ.එහෙම කරන ගමන් මූ උඩ බලාගෙන හෙලිකොප්ටර් ගනන් කරනවද​?

  5. Chatura putha says:

    මේ කොනකපාලය මහනුවර රජ ගෙදර ගේට්ටුවෙද වැඩ කරන්නෙ?නැත්නම් කොහොමද මූ මෙච්චර දේවල් දන්නෙ.එහෙම කරන ගමන් මූ උඩ බලාගෙන හෙලිකොප්ටර් ගනන් කරනවද​?

  6. Kevin says:

    මූ අපි අකමැති එකෙක් උනත් උගෙ කතාව නම් ඇත්ත බව ආරංචියි.

    • ISIS JVP රතු අලි ISIS පෑඩ් සජිත් ගේ පස්ස ලෙවකයි.. 🤣🤣🤣 says:

      ෆ්‍රී වයිෆයි.. , වොක්සාවැගන්, ඩුබායි හොටෙල්, ලැම්බොර්ගිනි, රත්තරන් අස්පයෝ, හී නවතම එපිසෝඩය…
      ” හෙලිකොප්ටර් කෑම”… දැන් තිරගතවේ.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      තිර රඡනය හා අද්‍යක්ශනය නෝ කැපෑසිසි පෑඩ් සජිත්, පොටෝශොප් පච රනවක, ප්‍රා රාජිත් නැවුසුදා, JVP රතු අලි ඇතුලු ISIS කෑශ්ලිම් මුරි රැල..

  7. Kiribanda says:

    Mama mahanuwara rajabeediye inne
    Eka kollekuta mahajana salli wiyadam karana heti Eya meyalage gedaraka nowe. Rajapaksawaru paulta sepa denna ratama winasa kala deyyo sakki

  8. Sanju says:

    Gon harak borumai keyanne

  9. Sacramento.up.wettewa says:

    Mehe nuwarta apu helucopterayak nehe.Mikada mung beans Boru kiyanne.

  10. Tomba says:

    විජේදාස පාර්ලිමේන්තු වෙ කියන කොට ISIS සම්බන්ද එවුන් බෝම්බ ගහන්න හදනවා කියලා මෙයා තමයි කිව්වේ විජේදාස බොරු කියනවා ජාති භේදයක් ඇතිකරන්න, තේ කෝප්පයේ කිඹුල්ලු දකිනවා කියලා. පණ්ඩිත උලමෙක්.

Main News