මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය ගුටි කෙලියක…

September 10, 2021 at 3:50 pm | lanka C news
මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය ගුටි කෙලියක…

මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන් සහ ගිලන් රථ රියදුරන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් තිදෙනකු හා ගිලන් රථ රියදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගැටුමට හේතු වී ඇත්තේ රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු රැගෙන ගිය කුඩයක් ගිලන් රථ රියදුරකුගේ ඇඟේ වැදීමෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමයි.

පසුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා මැදිහත්වී එය සමතයකට පත් කර තිබේ.

57,879 views

12 Comments to “මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය ගුටි කෙලියක…”

  1. 3% ට බය බයියා. says:

    ෂුවර් එකටම පොහොට්ටුවේ සෙට් එකක් වෙන්න ඇති .

    • Damian says:

      නුගත් ජෙප්පෝ තමයි සාමාන්‍යයෙන් ඔහොම හැසිරෙන්නේ.

Main News