මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..
November 29, 2020 at 12:40 pm | lanka C news
මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.
එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත.
එම එ්කකයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකු, හෙද නිලධාරීන් 09 දෙනකු ඇතුළු 19 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ නිසා මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් රෝහල සෙසු ඒ අංශ වල කටයුතු පවත්වමින් ඇතැයි රෝහල් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.
නව රෝගීන් හෙළ වෙදකම වෙත සිත යොමුවිය යුතුය.
මහ්නුවර මහ රෝහලට coroona ආවේ කොලඹින්ද ?ENT unit ආසාදිත හෙදිය සහ ඇගේ සැමියා සියල්ල වසන් කොට කටයුතු කිරීමට ගොස් මෙම විපත්තිය සිදුකලේද?
බලදාරීන්ගේ අවදානය පිනිසයි .