මහනුවර සියළු පාසැල් දින නියමයකින් තොරව වසා දැමේ.. ඇදිරි නීතියද පැනවෙයි..

March 7, 2018 at 1:20 pm | lanka C news
මහනුවර සියළු පාසැල් දින නියමයකින් තොරව වසා දැමේ.. ඇදිරි නීතියද පැනවෙයි..

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුල පිහිටි සියළු රජයේ පාසැල් දින නියමයකින් තොරව වසා දැමීමට රජය තීරණය කර තිබේ.

එම පාසැල් නැවත විවෘත කරන දිනයක් ඉදිරියේදී දන්වන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

දිස්ත‍්‍රික්කය තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන නීතිය හා සාමය ස්ථාපිත කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.

මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතියද පනවා ඇත.

109 views

6 Comments to “මහනුවර සියළු පාසැල් දින නියමයකින් තොරව වසා දැමේ.. ඇදිරි නීතියද පැනවෙයි..”

  1. Kautilya says:

    Hurray for the Yahapalana duo! What a blessing!
    – Arjun Mahndran laughing from year to year.
    – Ranil’s no confidence is dead.
    – Bank robbery is under the carpet.
    – Sirisena’ s defeat hushed up.
    – No talk on government change.
    – No debate on new constitution.
    – No talk on Commission on Missing Persons.
    – No talk on Geneva resolution.
    – No talk on $ value increase.

    What else M3 and RW want?. A gold nine is opened for them!

    • Kalana Premadasa says:

      Well said bro! This is a god given water shed for them!

    • sun says:

      Absolutely

    • සනත් ඉතාලිය says:

      මෙන්න නියම දෙශපාලන ගේම්. දන් නිතිය හා සාමයත් ෆොන්සෙකට දෙයි නිකමටද කිවෙසති ඩෙකකට් පමනයිකියල

  2. duminda says:

    2009 /05/19 pera dinata rata perata

  3. Dr Saman says:

    ජනතාවගේ සන්නිවේදන ඇන හිටුවා රාජපක්ෂ වරු හිරේ දැමීමට අත්අඩංගුවට යාමේදී වෙඩි වැදී මියගියා කියලා ඉදිරියේදී කියාවි . රාජිතගේ අන්ඩර් වර්ල්ඩ් මිලිටරි මෙයුමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබේ .

Main News