මහනුවර සියළු පාසැල් හෙට දිනයේ වසා දැමේ..

March 5, 2018 at 6:48 pm | lanka C news
මහනුවර සියළු පාසැල් හෙට දිනයේ වසා දැමේ..

මහනුවර දිස්ත‍්‍රික්කයේ සියළුම පාසැල් හෙට දිනය තුල වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර හෙට පෙරවරුව වන තෙක් දිස්ත‍්‍රික්කය තුල පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

60 views

6 Comments to “මහනුවර සියළු පාසැල් හෙට දිනයේ වසා දැමේ..”

  1. ranil says:

    නියම වැඩේ. තව සතියක් වහල දාන්න. දැන් ටැබ් දීල තිබුනා නම් උන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න තිබුනනෙ

  2. sinha le says:

    මද්දුම බණ්ඩාර සැබෑ ජාතික විරයකු ලෙස අද කවුරුත් සලකති. ජාතියක් වෙනුවෙන් රටක් වෙනුවෙන් ආගම‍ වෙනුවෙන් මද්දුම බණ්ඩාරගේ පියා වෙනුවෙන් ඔහු දිවි පිදුවෙය.

  3. Patiya says:

    SHAHH…MARUNE VENASA…MARA SAPAY NEH!!!

    Mama Kakka Kalath Kolapata

  4. වීදිය බන්ඩාර says:

    හමුදාව යොදවා අමතකනොවන පාඩමක් ඉගැන්විය යුතුයි.

    • Owl says:

      Like Rathupaswala…Attack everybody then take them to Batalanda and erase them forever. UN and the West will not say anything.

  5. Siraa says:

    Hambayata rata nomile wikka kaaalakanni deshapaaluwo ekathu welaa.

Main News