මහනුවර හා කළුතර ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

November 25, 2020 at 7:42 pm | lanka C news
මහනුවර හා කළුතර ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

මහනුවර දිස්ත‍්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත ග්‍රාමසේවා වසම් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

කළුතර දිස්ත‍්‍රික්කයේද බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල, කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම්ච හුදෙකලා කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කරන ලද බවද හමුදාපතිවරයා පැවසීය.

28,976 views

4 Comments to “මහනුවර හා කළුතර ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..”

  1. sumudu says:

    අම්පාර අති බයානකයි . වහලාම දාන්න ඕනේ

  2. සනත් ඉතාලිය says:

    ඇස් කූඩෙන් වතුර අදිනවද මන්ද

  3. බණ්ඩාර says:

    ලොක්කා තනිකරම චාටරනේ බලන් ගියාම……!

  4. Please combine Traditional Local Medicine system with western to save Sri Lankans. If Traditional Local Medicine can cure Corona. Let us do that and save our Life……………..

Main News