පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති.. [Video]

January 3, 2018 at 11:20 am | lanka C news
පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති.. [Video]

පොලීසිය විසින් තරුණයෙකුගේ අතපය ගැටගසා අමානුෂික ලෙස අතින්, පයින්, පොලුමුගුරු වලින් පහර දී තිබේ.

මෙම පහර දීමට ලක්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප‍්‍රදේශයේ තරුණයෙකුට වන අතර අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පහර දීම සිදු කර ඇත.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියේ කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් විසින් තමනට මෙසේ පහර දුන් බවත් එම පහර දීමෙන් තමන්ගේ ඉදිරි දත් කිහිපයක් කැඩි ඇති බවත් ශරීරය පුරා තැලුම් තුවාල ඇති බවත් එම තරුණයා පවසයි.

20 views

4 Comments to “පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති.. [Video]”

  1. David Milli-Banda says:

    Police is ours and the Government too is ours.—– John Amaratunga.

  2. daham says:

    mayithree yugayak – yahapaalanayak kivve ekane.

  3. Lolla says:

    පොලිස් කාරයන්ට මොන්ගල් ලමයින් ලැබෙන්නේ මේ නිසයි

  4. සරත් says:

    අකුරණ චන්ඩි පොලිසිය හෙල්මට් නැතිව තොප්පියක් විතරක් දාගෙන යන උන් දැක්කහම දෙකට නැමිලා හිනාවෙන්නේ

Main News