මහපාරේ කිරිබත් උයන් කයි… ජනපතිට අගමැතිට තුති පුදයි…

April 10, 2021 at 4:40 pm | lanka C news
මහපාරේ  කිරිබත් උයන් කයි… ජනපතිට අගමැතිට තුති පුදයි…

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට වැටුප් පරිපාලක සභාව තිරණය කිරිමත් සමග තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනක වැටුප රු 900 ක් සහ අයවැය දිමනාව වශයෙන් රු 100 ක දිමනාවක් ඇතුළුව රු දහසක් ලබාදෙනු ලැබුහ.

(09) දින වතු කම්කරුවන්ට රු දහසක වැටුප ලබා ගැනිමෙන් අනතුරුව (10) දින උදැසන තේ වතු ආශ්‍රිතව පිහිටි කොවිල් වල එම වැටුප ලබා දිමට කටයුතු කල සියළුම අයට ආශිර්වාද පතා පුජාවක් පවත්වා වතු වෘත්තිය සමිති වල ප්‍රාදේශිය නායකයින් සමග කිරිබත් අනුභව කරමින් සතුට පල කරනු ලැබුහ.

රු දහස වැටුප ලබාදිම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ පාර්ශවයට , වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති වලටත් වතු කම්කරුවන් සිය හෘද්‍යාංගම ස්තුතිය පුද කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,592 views

7 Comments to “මහපාරේ කිරිබත් උයන් කයි… ජනපතිට අගමැතිට තුති පුදයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    මාක්ස්වාදී දර්ශණයට අනුව ඔය ප්‍රශ්ණය දවසින් විසදන්න තිබ්බා.

    කම්කරුවන් දුප්පත් වෙලා ඉන්නේ වතු අයිතිකාර ධනපතියන් නිසා කියලා කම්කරුවන්ට උගන්වනවා. දුප්පත් කමින් මිදෙන්න නම් කර්මාන්තශාලා ගිනි තැබිය යුතු බව උගන්වනවා. ඉන්පසුව කම්කරුවන් කැරලි ගසා කර්මාන්තශාලා ගිනි තියනවා.

    ඉන්පසු උන් ඔක්කොම මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට යනවා.

  2. නඩෙිසන් says:

    ස්තුතියි සර් කාලි මැනියන්ගේ පිහිටයි

  3. Nandana Pathirana says:

    Good to get a higher salry, but they dont realise they are destroying companies ultimately making jobless due to they are not agreeing to work based pay scales..

  4. sunimal says:

    වතු කම්කරුවන්ගේ ජිවිත රටාව සුබ අතට හැරෙන්නේ එම පළාත්වල තිබෙන මත් පැන් සාලා වසා දැමුවොත් පමණි. රජය මේ ගැන සිතා බැලිය යුතුය.

  5. Dengu Nona says:

    Namo Namo Gnaanakka…Apa sree lanka .. Namo.. Namo.. Raja Paksaa .. !!

  6. Justin says:

    Sir fail. Destroying forests and environment, destroying wild life, enhancing kassipu and prostitution in wennapuwa, and now finishing off the plantations. Hooray Sir , don’t panic.

  7. Haramanis says:

    More money in the hands of estate labourers means more demand for KASSIPU. Removing ASP Erick Perera from Wennapuwa will ensure uninterrupted supplies of Kassipu.

Main News