මහබැංකුවේ මහා මංකොල්ලය සැලසුම්කළ දුරකතන හඬපට මෙන්න..
September 8, 2017 at 11:20 am | lanka C news
2015 මාර්තු මාසයේදී සිදු වූ මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසම ඉදිරියේදී පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ ප්රධානීන් අතර එම ගණුදෙනුවට පෙරාතුව හුවමාරු වූ දුරකතන ඇමතුම් කිහිපයක පටිගත වූ හඩපට ශ්රවණය කරන්නට සැලැස්වීමෙන් තොරතුරු රැසක් හෙලිවිය.
මේ සම්බන්ධයෙන් වූ සවිස්තර වාර්තාවක් සිරස රූපවාහිනියේ ප්රවෘත්ති අතරතුර විකාශණය කරන ලදී.