මහබැංකු ලොක්කන් දෙදෙනෙකු ඉල්ලා අස්වේ..
June 1, 2020 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
නිහාල් ෆොන්සේකා හා දුෂ්නි වීරකෝන් මහත්මිය මෙසේ ධුරවලින් ඉල්ලා අස්නී ඇත.
දැනටමත් තම ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.
මෙම දෙදෙනා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩල රාජකාරි කල අයයි.
ඉල්ලා අස්වීම කර ඇත්තේ මුදල් මණ්ඩලය නැවත පිහිටුවීම සඳහා රජය විසින් කල ලද දැනුම් දීමකට අනුවයි.
මහ බැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සභාපතිත්වය දරන මුල්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන අයයි.
මහ බැංකුවේ නිලධාරීන් නෙමේ මොනිටරි බෝඩ් එකට ජනාධිපති විසින් පත් කල අය. මම හිතන්නෙ කලින් ආණ්ඩුවෙ පත් කල අය. දන්න තරමින් අවුරුදු 5කට සැරයක් පත් කරනවා
පසු ගිය මාස 6 ඇතුලත ඉල්ල අස් වුනු නිලදාරින්..
1. මුදල් අමත්යන්ශ ලෙකම්- S. R ර්අටිගල
2. සෞක්‍ය අමත්යන්ශ ලෙකම්-බද්රානි ජයවර්දන
3. ICTA ඩිරෙක්ට- අචාර්ය සන්ජීව වීරවර්න
4. මහබන්කු නිලදාරින්-නිහල් ෆොන්සෙක, දුශ්නි වීරකොන්
නමේ විදිහටම වියත්තු මග. යන මග ඉතා පහැදිලියි..
Respect Sa!!
මහ බැංකුව කියන්නෙ රටේ හදවත .රටේ ආර්තිකකය ඉතාම බැරෑරුම් තත්වයට පත්ව අති මේ මොහෙතේ මුදල් අමත්යශය වහාම ජනාදිපති යටතට ගත යුතුයි. එසේ නොවුනහොත් මේ රට තවත් සිම්බාබේ,තවත් ග්‍රීසියක් හෝ වෙනුසියුලාවක් බවට පත්වීම පත්වීම නොවැලැක්විය හැකියි. මෙය ඉතාම බයානක තතවයක් .මීට අවුරුදු කීපයකට පෙර ශක්තිමත් ආර්තිකයක් තිබූ ආර්ජන්ටිනාවේ මේවාගේ තත්වයක් උදාඋනා. මිනිසුන් පොලිසිය බලා සිටියේදී වෙළද සැල් වලට කඩාපැන මුදල් නොගෙවා බාන්ඩ රැගෙන ගියා.
මුදල් අමාත්‍යශය හරියට නරියට කුකුල් කොටුව බාර දීල වගේ. ජනාධිපති මේක පවර ගත්තේ නැත්නම් බඩුම තමා.
මහා බැංකු හොරකමෙන් බේරන්නද?
UNP SJB JVB KUKKO
Current Central Bank Governor has many bad proven records during his University career. Therefore, first, he must be sacked.
ICTA එකට රිංගගෙන තොරතුරු තාක්ෂණය කාලා වෙනත් විදේශ සමාගම් පෝෂණය කරන්න වරප්‍රසාද ගන්න දඟලපු නඩයක් ඉන්නවා නම් පරීක්ෂණ කරලා දඩුවම් දෙමුද? ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්න බැරි තොරතුරු තාක්ෂණය නොදන්න පොලවේ පය ගහලා ඉන්න දන්නේ නැති අය මේවට පත්කරන්න එපා. මේ ඇමරිකාව විදිහයි සමහර හිතන්නේ. සමහරුන් කිසිම දෙයක් දන්නේ නැහැ රැකෙන්න බැලන්නේ බැලුවේ දේශයට අප්‍රියයි
Is better to having fresh investigation of two persons who leave for Central Bank some position ?
They may be indirectly an involved of that CB Bond Scam in last govt led by UNP Ranil Wicks.
What about their an accountability to CB? And loot of public funds of Tax payers money ?