මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි.. රිමාන්ඞ්..

November 26, 2018 at 12:40 pm | lanka C news
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි.. රිමාන්ඞ්..

මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ.

අධිකරණය විසින් සැකකරු දෙසැම්බර් මස 03 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතීඥයෙකු මාර්ගයෙන් මෙම සිසුවා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇත.

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර ඇත්තේ පසුගිය 24 වන දිනයි.

ගැටුම සිදුව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධයක් මුල් කර ගනිමින් යයිද තොරතුරු වාර්තා විය.

33,103 Viewers

10 Comments to “මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි.. රිමාන්ඞ්..”

  1. Ranga Bandara gelioya says:

    meka allah deviyange rata … eka mama last week therum gathta . mata kuranaya pahadala dunna kenek ,
    mehe hama dema allata thama ayithi , eka thama sinhala hamoma maragenne . ehimda api dan wath moda nowi muslim wemu , ethkota me okkoma awul iwarai . allah hu akbar .. there is no god but allah .. Allah is the great ..

    • "ඉනිමේ "අවසාන කොටස says:

      පිටරට සිටින බොහෝදෙනා මෙය දැකල කැළඹුනා..! විශේෂයෙන්ම යුරෝපයේ වෙසෙන මෙය දුටු අප කැළඹුනා පමනක් නොව ඉතාම කලකිරීමකට පත්වුනා! ලංකාවට ගිය කලක්??
      ප්‍රභාකරන්ගෙ කාලෙවත් මේ විදියට කොල්ලෝ මැරුම්කෑවේ නැහැ..!
      කිසිම නීතීඥයෙකු මොවුන් සඳහා ඉදිරිපත් නොවිය යුතුය! එසේ ඉදිරිපත් වන නීතීඥයෙකු සමාජය සැලකිය යුත්තේ මදාවි මුදල පමනක් සිතන අලුගෝසු කාලකණ්ණි මැරවරයෙක් ලෙසය!
      මේ ඉදිරිපත්වුන නීතීඥයගේ දෙමව්පියෝ ලැජ්ජාවිය යුතුය ..! මෙය තමන්ගේ සහෝදරයට වුනානම් ඉදිරිපත්වෙයිද???
      මෙයට සම්බන්ධ ඒ මෝටර් සයිකලයේ නැගපු සියලුදෙනාම අත් අඩංගුවට ගෙන දියයුත්තේ ජීවිතාන්තය දක්වා බර වැඩ සහිත විඳ විඳ මැරෙන්න ලැබෙන දඩුවමකි!
      මෙවැනි දේවල් මතුවට නොකරන්නම පාඩමක් සමාජයට ඉගැන්විය යුතුය.
      මෙයට සම්බන්ධ ගෑනුලමයගෙන්ද ප්‍රශ්ණ කලයුතුය..!

      රටේ තියෙන දහ ජරා දහදුරා විද්‍යුත් මාද්‍යත් මේවාට වග කියන්න ඕනෑ…මේ ලඟකදි එක නාලිකාවක එක ‘ඉණිමක’ පෙන්නුවා මේ වගේ උපකාරක පංතියක කොල්ලො වගයක් මේ විදියටම කෙල්ලෙක් නිසා මේ විදියටම මරා ගන්න හදනවා…
      මේක ලස්සනට වැඩක් දීපු එකක් තමයි බලපන් කොල්ලෝ සෙට් එක වැඩේට බහින හැටි කොහොමද වැඩේ දීලා මිනීමරුවා අන්තිමට බයික් එකට පනින හැටි ..!
      අපි හිතුවෙ “අර ඉනිමේ” ඊලඟ කොටස ලීක් වෙලා කියලා!!

      මුංට හෙණ ගහන්න ඕනේ ජාතියට කරන මේ අපරාදයට…

    • DB says:

      Athata ethkota syriwa atulu muslim ratawala aya e ayagena aya agama wenuwen maragnne ??ewa kage ratawalda🤔

  2. Mangala Sam says:

    මේ පොඩි දරුවා හංගපු ඇඳුම් වගයක් කිරල කැලේ නැද්ද? මට නම් ෆුල් ෂුවර් තියෙනවයි කියල. එක්ක යන්නකෝ අනේ බලන්න

  3. Ratawasiya says:

    මෙම කොලුවාට අැප ලබා නොදිය යුතුයි

  4. රෝහණ පුත්‍ර says:

    ඝාතනයට යොදා ගත් පිහිය නිල්වලා ගඟේ සගවා ඇති බවට සැකකරු පාපෝච්චාරණය කරන ලදී. පිහිය සොයා පොලිසිය සැකකරු සමග යෑමේදී පොලිස්සියෙන් මිදුනු සැකකරු ගගට පනින ලදී. පසුව ………………………

  5. SS Melb says:

    me kollanta kadol kale kirala ata pennana ekka yanna police mahathune.

  6. Manoj says:

    Mewage dewal navaththanna hondama solution eka thamai DEATH SENTENCE. Eka nokra ape POLITICOS la BAILA gahanwa.

    Ekeke dennek ELLALA MARUWANAM anith evun me wage dewal karanna hiththannewath nehe.

  7. Anurudda says:

    Aney Police uncle, please take him to show the weapons….

  8. john says:

    Sudu Van is long overdue , Sri Lankan judicial system takes 20 years to give the judgement, another business for the lawyers culprits will leave the country . There are so many murder cases culprits have disappeared by the time the judgements appeared . I am one of the judicial medical officers did post mortems of some of the cases.

Main News