මැතිවරණය පැවැත්වෙන දිනය.. නාම යෝජනා බාර ගන්නා දිනයන්.. සමනලූත් චුත කල ඓතිහාසික ගැසට්ටුව මෙන්න..
November 10, 2018 at 12:03 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් නව පාර්ලිමේන්තුව සදහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සදහා වූ මහ මැතිවරණය 2019 ජනවාරි 05 වැනි දිනයි.
එම මැතිවරණය සහා නාම යෝජනා කැදවීම නොවැම්බර් 19-26 අතර කාලයේදී සිදු වනු ඇතැයිද වාර්තා වෙයි.
නව පාර්ලිමේන්තුව කැදවෙන්නේ ජනවාරි 17 වැනිදායි.
ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය මෙසේය.
moka awath api angoda
Jeppekge andonawa. Santhose be oi.
අරලියගහේ නාඩගම දැන්වත් ඉවර කලොත් හොඳයි නේද??????????.
danwath maha jathiya ekathuwela balaya peennuwoth rata godaganna puluwan, nathnam Sulu paksha walata kadeyanna unoth nawathath rata iwarai, enisa api ekathuwenna wadapiliwelak hadanna oona
කෝ ඕයි ජෙප්පෝ කට උල්
කරගෙන ගල් වෙලාද
Now what has “The Hindu” pandits have to say. They opined the other day that Mahinda fell in to a trap laid by Sirisena.
Let the people decide. THIS IS PEOPLE’S ELECTIONS.
MR. PRESIDENT BAN THE FOLLOWING;
Ban all public rallies and posters.
Only permit publishing of election manifestos & party manifestos by participating parties.
BASIL WENT TO TEMPLE TREES TO FREE RANIL AND FIND HIM A WAY OUT FROM THERE WITHOUT LOOSING FACE. RANIL HAD TO AGREE TO SAVE FACE.
So, JO bails out Ranil from the Temple Trees
නගානන්ද කොඩිතුවක්කු මහාත්තයෝ ඔන්න දැන් ඔබ උසාවි ගියා හොඳටම ඇති.ඔන්න ඔබ හැමදාම යදින සුවාදින පරමධිපත්තිය ඊයේ රැ සිට ක්රියාත්මක කළා .දැන් ඉතින් පෙරට එන්න ඔබ කියූ ඒ සංකල්පනා සමග.බලමු රටේ ජනතාව කොහොමද Response කරන්නේ කියලා??