මහමැතිවරණය යලිත් කල් දමයි..?

April 21, 2020 at 2:10 pm | lanka C news
මහමැතිවරණය යලිත් කල් දමයි..?

මහ මැතිවරණය ජුනි 20 දින පැවැත්විමට මැතිවරණ කොමිසම තිරණය කර ඇති බවත්, එදින වන විට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම පහව නොගියහොත් මැතිවරණය තවදුරටත් කල් දැමිමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දා නන්න අලුත්ගමගේ මහතා නාවලපිටියේ පිහිටි ඔහුගේ නිවසේ මාධ්‍යය හමුවක් පවත්වමින් මේ බව පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

පසුගිය මාර්තු 2 දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග අප්‍රේල් මස 25 දින පාර්ලිමේන්තුව සදහා දින නියම කරා මැතිවරණ කොමිසම.

රටේ පවතින කොරොනා තත්ත්වයත් සමග ඊයේ මැතිවරණ කොමිසම රැස්වෙලා පාර්ලිමේන්තුවේ 1981 පනත අනුව 24 වෙනි වගන්තිය අනුව කොමිසමට තියෙන බලතල අනුව කොමිසම මගින් ජුනි මස 20 දිනට මහ මැතිවරණයට දින නියම කරා.

ඒක කොමිසමේ වගකිම, දැන් මිනිස්සු හිතනවා ඇදිරි නිතිය ලිහිල් කිරිමත් , පාර්ලිමේන්තු මැතිවරණ දින නියම කිරිමත් සමගම ආණ්ඩුව උත්සහ කරනවා කියලා කොරොනා වසංගතය ඇතුලේ මැතිවරණයට යන්න හදනවා කියලා.

මේක වැරදි අර්ථ කථනයක් , ජුනි මස 20 වෙනකොට මෙම වසංගත තත්ත්වය පහව ගොස් නැත්තම් මැතිවරණ කොමිසම මැතිවරණ දිනය වෙනස් කරනවා.

මැතිවරණය පිලිබදව වගකිම තියෙන්නේ කොමිසමට , රට යථා තත්ත්වයට පත් කිරිමේ වගකිම තියෙන්නේ ආණ්ඩුවට.

විපක්ෂය හිතගෙන හිටියේ ජුනි මස 2 දින වනකම් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නැතුව හිටියොත් මේ අර්බුදයකට ගිහින් පරණ පර්ලිමේන්තුව කැදවයි කියලා.

සජිත් ප්‍රේමදාස මහතාගේ පිලේ ඉන්නවා විශාල පිරිසක් විශ්‍රාම වැටුප නැති , ඔහුන් උත්සහ කරන්නේ ජුනි 2 වෙනකම් ගිහින් තමන්ගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගන්න.

දිස්ත්‍රික්ක ගණනාවක කිසිදු රෝගියෙකු හදුනාගෙන නැ. නමුත් එ දිස්ත්‍රික්ක වල ජනතාව තමන්ගේ එදිනෙදා ජිවිත කටයුතු සිදු කරන්න බැ , එක අසාධාරණයි එ නිසා රජය කටයුතු කරන්න ඕනි එම ප්‍රදේශවල වසංගත තත්ත්වය නැති නිසා එම ප්‍රදේශ යථා තත්ත්වයට පත් කරන්න.

මැතිවරණ කොමිසමට සිදු වෙනවා ජුනි මස 20 වෙන විටත් වසංගත තත්ත්වය පහව ගොස් නැත්නම් මැතිවරණය කල් දාන්න.

ආණ්ඩුවේ වගකිම වෙන්නේ මේ රටේ ජනතාවගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරිම.

මාස දෙකක් සියළුම කර්මාන්ත ශාලා වහලා , සේවකයෝ ගෙවල් වල තියාගෙන පඩි ගෙවනවා. ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැ.

විපක්ෂය මඩ ගහනවා ආණ්ඩුව කොරොනා අස්සේ මැතිවරණයකට යන්න හදනවා කියලා.

මැතිවරණය ගැන පැහැදිලි දිනයක් නැ කොමිසම විසින් දින පමණයි නියම කරලා තියෙන්නේ , එ නිසා මේක පටලව ගන්න එපා යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

298 views

23 Comments to “මහමැතිවරණය යලිත් කල් දමයි..?”

  1. wijebahu says:

    Dennako nuwara wataraume muslim pasalak.

    • Suba Anagathayak says:

      අන්තර්ජාලයේ ආවරණයෙන් මුහුණු සඟවාගෙන කමෙන්ට්ස් ලියන සමහර එවුන් කෙතරම් ගෝත්‍රික බවක් පෙන්වනවාද කියනවානම්, ඒ සමහර එවුන් කැමති ඇති වෙනත් ආගම් අදහන අය කොරෝනා හැදිලා හෝ සමුලඝාතනය වෙනවා දකින්න. සමහර කමෙන්ට්ස් ලියන එවුන්ට ඉඩක් ලැබෙනවානම් වෙනත් ආගම් අදහන අය පවුල් පිටින් මරලා දමයි. (සමහරවිට මිනී මසුත් කයි). ඔය වගේ අදහස් ක්‍රියාවට නගපු සර්පයෙක් තමයි හිට්ලර්. ඌ සියලු ප්‍රශ්නවලට ෆයිනල් සොලුෂන් කිව්වේ යුදෙව් ජාතිකයන්, කොමියුනිස්ට්වරුන්, ආබාධිතයන්, ආදී නොයෙකුත් ජන කොටස් සංහාරය කිරීමටයි. හිට්ලර්ගේ ජාතියේ අදහස් තියන එවුන් කන්නාඩිය ඉස්සරහට ගිහිලා රෙද්ද උස්සලා බලපල්ලා තමුන්ගේ අංගෝපාංගය ඉතාමත්ම කුඩාද කියලා. මොකද, හිට්ලර්ට තිබුනෙත් තනි ඇටයයි ලු!!!!

  2. magiya says:

    Ane me wage kalakanni horunam aye epa.ape chande nam meyata na.

  3. Kgs basnayake says:

    I request government to be careful ltte sympathiser Sumanthiran. He promotes covid19 and issues statement that people die from starvation in north and east. He is the main brain to put gota government uneasy and tries to defame it internationally. I request the CID and intelligence officers in the government to investigate this matter urgently.

  4. කෝ රොනාල්ඩෝ says:

    අයියෝ සල්ලි..රාජපක්ෂ ලා හිතුවා ඒ ගොල්ලන්ගේ ගැටෙට මැකෝ අහුවුනා කියලා..බලානකොට මිනිහත් ගල් ආදෙක්නේ..
    හහ් හහ් හා..මැකෝ ත් බෙන්තර ගාගෙන් එහා පැත්තේ නේද ..හෙහ් හෙහ් හේ.
    කොහොම නමුත් ඔය විශ්‍රාම වැටුප බලාගෙන ආයෙත් එන්න හදන එවුන් ට නම් හොඳ වැඩේ..ඕකුන්ට පුළුවන් නම් දිනලා එන්න කියන්න.

    • වෙසමුණි says:

      මොකද්ද බං ගැටේ? රාජපක්ශලා කිව්වෙ දින නියම කරන්න කියලයි. ඒ වෙන කොට අවදානම පහ නොවුනොත් ආයි කල් දාන්න කිසි බාධාවක් නෑ. චන්දෙ තිබ්බත් නැතත් පොහොට්ටුව කොහොමත් දිනුම්. ඩොට්ට ප්ලැකනිල්ට තමයි අමුඩෙ රෙන්න වෙන්නෙ.😁ඒ නිසා ගොං පාට් නොදා හිටු.

      • කෝ රොනාල්ඩෝ says:

        මට කියපන්කෝ පුලුවන්නම් ඇයි ජූනි 20 තියන්නේ කියලා ? ඇයි මැයි මාසේ අග තියන්න බැරි ? එතකොට අනිවාර්යයෙන් ජූනි 02 අලුත් පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන් නේ. මොලේ තිබ්බනං ඉතින් නූගත් ගස් බල්ලන්ට කඩේ යයිද ? උඹලා වගේ අරක්කු කාලයයි බත් පැකට් එකටයි කතිරේ ගහන් එවුන් නිසා තමයි මේකට කෙලවෙලා තියෙන්නේ.

    • සමන්ත says:

      මෙතන මැකෝගේ ගැටේට රාජපක්ෂලා අහුවුනේ නෑ අහුවුනේ පරණ පාර්ලිමේන්තු රැස් කරන්න කිව්ව කට්ටිය. මැතිවරණ නීතිය අනුව මැයි දෙවැනි දිනට ප්‍රථම මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ නොකර සිටියොත් නිකම්ම පරණ පාර්ලිමේන්තු බලාත්මක වෙනවා. දැන් පරණ පාර්ලිමේන්තුව බලාත්මක කරන්න බෑ. මොකද ඡන්දය තියෙන දිනය ප්‍රකාශ කරලා. මහින්දට ඕන වුනේ ඡන්දය තියන්න නෙමේ මේ ගැසට් එක නිකුත් කරවගන්න. ජුනි 20 ඡන්දය තියන්න බැරි නම් නැවත ඡන්දය කල් දාන්න මැකෝට බලය තියෙනවා. ඉතිං පරණ පාර්ලිමේන්තුව රැස්කරන්න බලාගෙන හිටිය අයට මැකෝ කනේ පාරක් ගහලා තියෙන්නේ.. හැම එකම රාජපක්ෂ රාජපක්ෂ ගාන්නේ නැතිව මැතිවරණ නීතිය ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙන්න..

      • deadman says:

        රාජපස්සලට මොකක් හරි කිව්වම සමන්ත බයියාට රිදෙනවානෙ. ගොටා විතරයි හොඳ එකෙකුට කියල ඉන්නෙ.අනිත් උන් ඔක්කොම හොරු. කඩේ යන එක නවත්තපන් දැන්වත්.රට ගැන හිතපන්.මේක අනිත් උන්ටත් අදාලයි.

        • සමන්ත says:

          මම දාපු කමෙන්ට් එකට උඹට රිදුනේ ඇයි කියලා පොඩ්ඩක් කියනවාද? මොකද උඹත් තවත් ⁣එකෙක්ගේ වහලෙක් නිසා නේද? උඩ බලාගෙ කෙල ගහගන්න කලින් තව සැරයක් හිතලා බලපං. නොදන්න දේවල් වලට ඇගලි නොගහා.

      • Kiribatha says:

        Well said, Samantha!

      • පොංගල් මොට්ටුවා says:

        හෆ්ෆා .. ගඳ… ලැට් වලක් ඇරලාවගේ..අප්පේ මේ අර ලෙමන් පැෆ් ගේ ගූ කන එකානේ..පල පල ගන්දේ ඉන්න බැහැ..

  5. SMA Panadura says:

    Parliamentary Election may be postponed indefinitely if Corona threat is still there but don’t reconvene the old parliament under any circumstances please.

  6. sunimal says:

    මැතිවරණයක් තිබ්බත් නැතත් ජය පූහොට්ටුවට ජය ශ්‍රී

  7. Poor Lankan says:

    Any gon harka thakadiya tho wage horu parlimentuwata arala lankawe minissu thwath pirihinne na!!!!!

  8. Duka says:

    පෝලිමේ ගිහින් බඩු ගන්න පුලුවනම්, තැබරුමට ගිහින් බෝතල් ගන්න පුළුවන්නම්, හිරවෙලා බස් එකේ යන්න පුළුවන්නම්, චන්දේ දාන්න යන්න බැරි ඇයි.

  9. Chinthana says:

    Our wish is to conduct the election according to the projected date.

  10. Nandasoma Suriyaarachchi says:

    රට යහපත් තත්වයට පත්වූ විගස මැතිවරණ පැවැත්වෙනු ඇත…..!

    එතෙක් ජනාධිපති තුමා ඇතුලු ත්‍රිවිධ හමුදාව සහ රජය එකතුව රට නිවැරදිව පාලනය කරනු ඇත…..!!

    සේනාධිනායක වශයෙන් අතිගරු ජනාධිපති තුමා අවශ්‍ය තීරණ නිසි පරිදි ගනු ඇත….!!!