මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ..

May 9, 2020 at 12:40 pm | lanka C news
මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ..

රත්නපුරේ ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා 07 දෙනාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට (08) පස්වරුවේ රත්නපුර ශික්ෂණ රෝහල් දි සිදුකල පි.සි.ආර් (PCR) පරික්ෂණයෙන් තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි නාවික සෙබලෙකු ලිි කැටයමි කැපිම සදහා ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවට ගොස් තිබුණි.

එම නාවික සෙබලාට ඉකුත් (28) වැනිදා සිදුකල පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග එම ස්වාමින්වහන්සේලා 07 දෙනා සහ ගිහියන් දෙදෙනා විහාරස්ථානය තුල ස්වයං නිරෝධනයට යොමු කිරිමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කටයුතු කළහ.

පසුව (08) සිදුකල පි.සි.ආර්. පරික්ෂණයෙන් පසු එම ස්වාමින්වහන්සේලාට සහ ගිහින් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බව ආරක්ෂක අංශ පවසයි.

– බලන්ගොඩ  සමිපත්  ප්‍රියනන්දන

41,943 Viewers

12 Comments to “මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ..”

  1. Saradiel says:

    සාදු සාදු සාදු

    • හැලීගේ චූමකේචුව says:

      ඉස්සර අසපු වල කලේ භාවනා කරන එක. කැටයම් කපන අසපු ගැන ඇහුවමයි

  2. Chinthana says:

    Yes… Budun Sarana Yanna…….Dhaham Sarana Yanna….. Sagun Sarana Yanna….

  3. සමන් says:

    “ධම්මො හවේ රක්ඛති ධම්මචාරී” සියලු රෝගීන් සුවපත් වේවා!

  4. “EVA BALAWA”…………………… Covid 19 cannot override the Meditation Power…………..

    Please combine Traditional Local Medicine system with the Western medical system.

    Corona – Only 3 days.

    Dengue – Less than 1 day.

    Only Western – Send our money to Foreign Countries……….

    Combine – Earn Money to Sri Lanka…………………..

  5. Tony says:

    Let send all the corona personal to maha mewna gal aasapuwata

    • john the baptice says:

      toni උබ ඔය කියන්නේ උබේ පල්ලියේ ඉන්න අය ගැනද?

      • nimalsiri says:

        uru gilina john,tho kohoma buddhaagamata support ekata liwwath,oya buddhaagame ewunge mineemaru gathiyanam venaswennema nehe.enisaa kuliyata kahina eka nawaththalaa oya pinbath thattayange niyama
        moona elikoraapiya.oya thattayan seramalaavama kelinma aadaahanaagaarayata daala alu koranna kiyaapiyaw

    • Goda appu says:

      Para gathi obalath rakenne mahameunawe ape loku suwamin wahansege pinenen balen mahameunawa naththam meka mala apayak wenne .aka hodata mathaka thiyaganilla.ape loku suminwahanseta obla wage uro hirikithai

  6. නිරීක්ෂකයා says:

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ මරා දමන්න නොයෙකුත් අන්තවාදී කණ්ඩායම් කීප විටක් ම උත්සහ කර තිබෙනවා. නමුත් උත්සහයන් සාර්ථක වී නැහැ. නමුත් ඉලක්කයට යනකම් අන්තවාදීන් සහ උන් විසින් මෙහෙයවන දේශපාලන බලවේග මහමෙව්නාව වසා දමන්න බොහොම රාහසිගතව වෙහෙසෙනවා. ලොකු සවාමීන්වහන්සේගේ ආරක්ෂාව ආරක්ෂක අංශ බාර ගත යුතුයි. නැත්නම ලොකු විනාශයක් ජාතික අපරාධයක් වෙන්නේ.

    • Nethsara says:

      Loku suwaminwahanse oya kauruwath parainta baya na un wahanse sadeu lowa uruma aththek oya kanahillo aparade nirayata para kapagannawa

Main News