මහමෙවුනා-සදහම් ආශ‍්‍රම අධිපති හිමිවරුන් ධර්ම විවාදයක.. Utube වාර්තා කඩයි..

October 6, 2018 at 10:40 am | lanka C news
මහමෙවුනා-සදහම් ආශ‍්‍රම අධිපති හිමිවරුන් ධර්ම විවාදයක.. Utube වාර්තා කඩයි..

මහමෙවුනා හා ආශ‍්‍රමය අතර ධර්ම සංවාදයක් ඊයේ දිනයේ පැවැත්වී ඇත.

මෙම සංවාදය පැවැත්වුවේ මහමෙවුනා අසපු ජාලයේ ප‍්‍රධානී කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් හා සිරි සදහම් ආශ‍්‍රම අධිපති සිරි සමන්තභද්‍ර හිමියන් අතරයි.

මෙම සංවාදය එකවර විශාල පිරිසක්ද නරමා ඇති අතර කිසිවෙකු විසින් කරන ලද වාර්තා කිරීමක් නිසා ෆේස්බුක් ජාලයේ අවහිර කිරීමට ලක්ව ඇත.

කෙසේ නමුත් මේ වන විට එම සංවාදය youtube වෙත මුදා හැර ඇති අතර එම වීඩියෝවටද ඉමහත් ප‍්‍රතිචාර ලැබෙමින් ඇත.

වීඩියෝව මෙතනින්

1,039 views

52 Comments to “මහමෙවුනා-සදහම් ආශ‍්‍රම අධිපති හිමිවරුන් ධර්ම විවාදයක.. Utube වාර්තා කඩයි..”

  1. යකෝ මේ ඌරෝ කැකුණ තලන්නේ හබන් කුකුලුන්ට මගුල් කන්ටද? දායකයෝ මුලාවක්. says:

    යකෝ මේ ඌරෝ කැකුණ තලන්නේ හබන් කුකුලුන්ට මගුල් කන්ටද? දායකයෝ මුලාවක දම දැන් බතේ රෙනවා. කුජීතයි.අවලස්සනයි..අවජාතයි…

  2. Dewanagala Bhikku says:

    Mama nam hithanne mun dennama siwru daraagena sitiyath niyama nighantayo dennek. Dennama aagama vikunan kanawa.

  3. ෴හෙළයා෴ says:

    අපේ මතය නම් මේ දෙදෙනාම උපැවිදි කර රටිනුත් පිටුවහල් කල යුතු බවය​.මොවුන් නිර්මල බුදු දහම පිළිබඳ බහුශ්‍රත භාවයෙන් කථා කලත් දෙදෙනාම කරන්නේ වක්‍ර ලෙස බුදු දහම විනාශ කිරීමය​.මේ සංවාදය නැරඹූවන් බුද්ධිමත් නම් මෙය සජීවි සංවාදයක් ලෙස කිසිසේත් නිගමනය නොකරනු ඇත​.සැබැවින්ම මෙය පිටිදූවේ සිරිධම්ම විසින් පාළු ගෙයක වළං බිඳීමක් වැනිය​.රහත් භාවයට පත්වූවකු කිසි දිනක බජාර් එකේ ඉන්නා නගරං කාරයකු ලෙස හැසිරෙන්නේ නැත​.ආලවක දමනයේදී ආලවකයා බුදුන් වහන්සේ කෙතරම් පීඩාවට පත් කලත් උන් වහන්සේ කිපුනේ නැත​.වසර දෙදහස් පන්සීයකට ඉහතදී අපට ලබා දුන් ඒ නිර්මල පණිවිඩය මේ දෙදෙනාම අමු අමුවේ බිම දමා පාගා සුණු විසුණු කර ඇත​.මේ දෙදෙනාම බුදු දහම විනාශ කරන්නට ඉදිරිපත් වූ කාගේ හෝ බළල් අතක් වන්නට බැරි නැත​.අනුන්ගේ බළල් අත්වලට හසු නොවීමට සැදැහැවත් මෙන්ම බුද්ද්ධිමත් බෞද්ධයා වග බලා ගැන්ම බුදු දහමේ චිරස්ථිතිය සඳහාම වන්නේය​. බුදු දහම ස්ථීර ලෙසම ස්ථාපිත වන්නේ ලක් දිව තුල බව බුදුන් පිරි නිවන් පාන්නට ප්‍රථම දේශණා කල බව සඳහන් වේ.එසේ නම් මේ දෙදෙනා කරන්නේ ඒ බුදු වදනට අවමන් කිරීමක් නොවේද​? සම්මා දිට්ඨිය මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව ජීවත් වීමට බෞද්ධ අබෞද්ධ සියළු දෙනා පෙල ගැසිය යුතු කාලය එළැඹ ඇත​.මිත්‍යා දෘෂ්ඨිකයින් අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත් කල යුතුය​.

  4. mawubima_perata says:

    මුන් දෙදෙනාම පිදුරංගල යැවිය යුතු බව මගේ මතයයි.face to face රෙද්ද තමා

  5. Vinson says:

    Langa indala wenna baha..

    Ehema unoth “Paanaathi paathawath” kadana hati balaaganna thibuna.

Main News