මහයියාව ලොක්ඩවුන්.. මහනුවර අවදානමේ..

December 9, 2020 at 12:40 pm | lanka C news
මහයියාව ලොක්ඩවුන්.. මහනුවර අවදානමේ..

මහනුවර මහයියාව ප්‍රදේශය සඳහා සංචාර සීමා පැනවීමට තීරණය කර තිබේ.

කොරෝනා ආසාදිතයන් 28 දෙනකු එම ප්‍රදේශවල වාර්තා වීම නිසා මෙම පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කරයි.

එම ප‍්‍රදේශයේ මහනුවර නගරයට සේවා සපයන විශාල පිරිසක් ජීවත් වන බවත් ඔහු පැවසීය.

එමෙන්ම මීට පෙර බෝගම්බර ප්‍රදේශයට ද සංචාරක සීමා පනවා නිරෝධායන කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් මහනුවර නගර සභා සීමාව තුළ වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගෙන ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

38,386 views

5 Comments to “මහයියාව ලොක්ඩවුන්.. මහනුවර අවදානමේ..”

  1. John the baptice says:

    මහනුවර මහයියාව වැඩිපිරිසක් මුසල්මානුවේ.

  2. Truth says:

    ඇයි වසන්නේ? පැණිය තියෙනවා නේ?🤔🤔🤔🤔

  3. අජානීය ඉස්කූටර් says:

    නුවර මහයියාව කිව්වොත් ඉතිං කුඩු ( හෙරොයින් ) වලට තමා ප්‍රසිද්ද

  4. ක්‍රිමිනල් says:

    ඇත්තටම පැණි බොතලේක ගාන කීයද ? 🤔

  5. Ajithsen says:

    පැණියත් රිවස් කියලා ආරංචියි

Main News