මහරගම අවුල් ජාලයක්.. බයිසිකල-පොහොට්ටු ගැටුම උග‍්‍රයි.. තවත් බයිසිකල පහක් ඉල්ලා අස්වේ..

June 21, 2018 at 8:40 am | lanka C news
මහරගම අවුල් ජාලයක්.. බයිසිකල-පොහොට්ටු ගැටුම උග‍්‍රයි.. තවත් බයිසිකල පහක් ඉල්ලා අස්වේ..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බයිසිකලය ලකුණින් තරග කර ජයගත් ස්වාධීන කණ්ඩායමේ තවත් මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් කාන්තාවන් පස් දෙනෙකු ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

මෙසේ නම් කර ඇති සිවු දෙනෙකු පිලිගත නොහැකි බව නගර සභාවේ හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය සදහන් කරයි.

ඊයේ දිනයේ නගර සභාව රැස්වූ අවස්ථාවේදී එහි දැඩි උනුසුම්කාරී තත්වයක් ඇති වූ අතර මන්ත‍්‍රීන් විශාල පිරිසක් සභාවෙන් නැගිට ගියහ.

63 views

2 Comments to “මහරගම අවුල් ජාලයක්.. බයිසිකල-පොහොට්ටු ගැටුම උග‍්‍රයි.. තවත් බයිසිකල පහක් ඉල්ලා අස්වේ..”

  1. Kolitha says:

    uuraage maalu uuragema age thiya kapeema kiyanne meyaya…….menna wada….siroooooo

  2. Amda says:

    සල්ලි වලට විකිනෙන මන්ත්‍රීවරු

Main News