මහරගම ආසනය ඔ්නෑ නම් එජාප සාමාජාකත්වය ගන්නැයි චම්පිකට දන්වයි..

June 20, 2019 at 10:40 am | lanka C news
මහරගම ආසනය ඔ්නෑ නම් එජාප සාමාජාකත්වය ගන්නැයි චම්පිකට දන්වයි..

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමති චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධුරය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ යෝජනාවට දැඩි විරෝධය එල්ල තිබේ.

විරෝධතා දැක්වූ පිරිස පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු නොවන පිටස්තර පක්ෂවලට ආසන සංවිධායකකම දීමෙන් පක්ෂ නායකයා මෙන්ම ක්‍රියාකාරීන් ද ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, සූජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, රෝසි සේනානායක යන එජාප ජේෂ්ඨයන් විසින් මේ සඳහා දිගින් දිගටම විරෝධය පළ කර ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ රණවක මහතාට සංවිධායක ධුරය ලබා දෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත යුතු බවයි.

නැතහොත් දිස්ත්‍රික් සංවිධායක ධුරයක් ලබා දීමේ වරදක් නැතැයි ද ඔවුන් පෙන්වා දී ඇත.

දිගින් දිගටම එල්ල වූ විරෝධතා නිසා අගමැතිවරයාගේ මෙම යෝජනාව කල් තැබීමට සිදුව ඇති බවද වාර්තාවේ.

33,829 Viewers

11 Comments to “මහරගම ආසනය ඔ්නෑ නම් එජාප සාමාජාකත්වය ගන්නැයි චම්පිකට දන්වයි..”

  1. kanishka Tissa says:

    This ex-pastor, the biggest traitor of the Sinhalese Buddhists anyway fits well in to anti-Sinhala Buddhist UNP which compromises none other than a bunch of ass-lickers of the Western Imperialists.

  2. sathya says:

    සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, සූජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, රෝසි සේනානායක ARE CORRECT

  3. Shasi says:

    මූ ගිය පැත්තට කාලකන්නි දසාව ලබනවා බොරුවෙන් ජීවතවන යමරජගේ ප්‍රදාන ගෝලයා???

  4. Mongrel says:

    Don Juan helping Don Uruman

  5. Shasi says:

    යූඑන්පී පොදු අපේක්ෂකය වෙන්න වලිකන චම්පුකයට යූඑන්පී ආසන සංවිධායක කමක් ලැබුනා මදෑ.

  6. සුභග says:

    කිතුදන පුබුදුවේ සිරි ඔස්කාර් අබේරත්න පාදිලිගෙන් බවතීස්ම වුණු පා.ච. රණවක ට මහරගම දුන්නත් හූ , එන් .පී පරාදයි බන්ස්ලා .

  7. Helaya says:

    Why ??? Are you aiming to Maharagama ?????

    HA ha ha

    Dear FOX Patelee…. You have no room in Maharagama…. Maharagama will not entertain a traitor,,,,….

  8. john says:

    Finally that is where you will end up Maniac Caampuka… UNP ha ha ha ha

    Your underwear also visible now… only talk no work idiot………..

  9. Kalawedda says:

    KALAKANNI MALA MOOSALA BALLA…..GOOO KAPAN…

  10. chandapala says:

    චම්පික ගත්තොත් යුඑන්පියට අබම තමයි.

  11. Nimal R says:

    රනිල්ට දොන් ජුවන් කියල පස්සේ රනිල්ගේ පස්ස ලෙවකන මූ වගේ පරයෙකුට චන්දෙ දෙන්නෙත් පරයෝම තමයි

Main News