මහරගම නගර සභාවට පොලිස් බලඇණි ඇතුළු වේ.. කාන්ති කොඩිකාර පැමිණීමෙන් සභාව ඇවිලේ..

June 7, 2018 at 12:00 pm | lanka C news
මහරගම නගර සභාවට පොලිස් බලඇණි ඇතුළු වේ.. කාන්ති කොඩිකාර පැමිණීමෙන් සභාව ඇවිලේ..

මහරගම මහ නගර සභාව තුල මේ වන විට දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ.

තත්වය පාලය කිරීම සදහා පොලිස් බලඇණි නගර සභා භූමියට ඇතුළු වී සිටී.

සභාවේ නව මන්ත‍්‍රීවරුන් ලෙස හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුළු හයදෙනෙකු දිවුරුම්දීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බයිසිකලය ලකුණින් තරග කර ජයගත් හය දෙනෙකු ඉල්ලා අස් වී පොහොට්ටුවේ හය දෙනෙකු ඒ වෙනුවට දිවුරුම් දී ඇත.

129 views

6 Comments to “මහරගම නගර සභාවට පොලිස් බලඇණි ඇතුළු වේ.. කාන්ති කොඩිකාර පැමිණීමෙන් සභාව ඇවිලේ..”

  1. Nalaka says:

    සුනිල් හදුන්නෙත්‍තිත් මේ වගේ පරදී පාර්ලිමේන්තු ආ ගොබිලෙක්…

  2. CORBRA says:

    පොහොට්ටුට ජයවේවා !!!පොහොට්ටුට ජයවේවා !!!

    • Kamal says:

      ඒයි අන්න අරහෙ පහොට්ටුවෙ එවුන් මරාගන්නවා..

  3. mawella says:

    Badly reputed and tarnished names, we’re trying to return to Municipalty, once it was a den of bribery. It’s shame to Former President to entertain them for public service again. After all when you see the present wind of corruption, no one is out of the blowing

  4. බන්ඩා says:

    පලාත් පාලන නියෝජිතයෙකුට ඉල්ලා අස්වෙන්න අගමැටිගෙන් අවසර ගන්න ඔිනැද? වැඩි චන්දයෙන් නගරාධිපති පත් වෙන එකේ වැරැද්ද මොකක්ද. අද වෙනකොට යහපාලනයය් ජෙප්පොය් පලාත් පාලන චන්දෙදන් අාසනේ පැරදිච්ච උන් මංත්‍රිල කොරගෙන මුලු රටම අච්චාරැවක් කොරලා. පලාත් සභා වලටත් මූන් ඒ දෙම කොරන්න යනවා.

  5. rangana says:

    මේ ගෑනි ඇරෙන්න වෙන එකෙක් හිටියෙම නැද්ද?