මහරගම පිලිකා රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්..

November 7, 2020 at 3:00 pm | lanka C news
මහරගම පිලිකා රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්..

මහරගම අපේක්ෂා රෝහලේ 28 වැනි වාට්ටුවට ඇතුලත් කරන ලද කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

මෙම කාන්තාවට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත්තේ කොටහේන ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බැවිනි.

ඇයගේ ප්‍රතිඵලය ලැබීමත් සමග එම කාන්තාව හෝමාගම රෝහලට යොමු කර තිබේ.

ඇයට ආශ්‍රිත වූ අපේක්ෂා රෝහලේ හෙදියන් කිහිප දෙනෙකු සහ සුළු සේවකයෙකු කොරෝනා පරීක්ෂණ කිරීම සඳහා හුදෙකලා කරනු ලැබ ඇත.

17,316 views

2 Comments to “මහරගම පිලිකා රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්..”

  1. අජානීය ඉස්කූටර් says:

    ඒළියන්ත වයිට් මහත්තයට බැරිද ඔය පිළිකා රෝහලේ ඉන්න පොඩි දරුවන්ටික ඔය කියන කුණ්ඩලිනී ශක්තියෙන් සුවපත් කරන්න ?

  2. paniya says:

    meeta kalin 2 n hamu una