මහරගම බයිසිකල 06ක් ඉල්ලා අස්වේ.. පොහොට්ටු 06ක් දිවුරයි… නැවතත් නගරාධිපතිනි කාන්ති කොඩිකාර..
June 7, 2018 at 11:20 am | lanka C news
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාවට බයිසිකලය ලකුණින් ස්වාධින කණ්ඩායම අංක 02 යටතේ තරග කර මන්න්රීවරුන් ලෙස දිවුරුම් දුන් 06 දෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් වෙනුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙකෙු නව මන්ත්රීවරුන් ලෙස හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
මෙසේ දිවුරුම් දී ඇති පිරිස අතර මහරගම නගර සභාවේ නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියද සිටී.
බොහො දුරට ඇය ඉදිරි දිනවලදී නැවතත් මහරගම සභාවේ නගරාධිපතිනිය ලෙස පත් කෙරෙනු ඇති.
Is this democrasy?
පොල්ලෙලන්ටම ගැලපෙන මුඩුක්කු අම්මන්ඩි කෙනෙක්.
UNP loolantai JVP meni maruwontai wadiya hondai
Where on earth do you find a country with perfect democracy eh? Politics is a game like chess where the winner takes all the prices.
Menna mahindage thuppahi prajathanthawadaya anunta bana desana, ekaledith methuma me wage gon waeda kala, yuddaya gaena jvp katha kalahama kiwwalu labbenda gahanne kiyala,
Democracy? What is democracy? Today what we have is D.E.M. ocracy’s death notice!
All these votes 44000 belongs to “pohottuwa” so what is the problem ? Kanthi Kodikara should be the Mayor of Maharagama.
ඔන්න දැන් ඩිමොක්රසි ලැයිස්තුව එළියට ඇවිත්, ඉල්ල ගනින් කථානායකගෙන්?Where is democrasy?
yes. law did not give democrasy by rejecting the list from pohottuwa. People need this….
This is Yahapalana democracy. Only Ven Sobitha knows. What to do, Ven thero not available. Where are the yahapalana promoters.
Now eny one can sell thier membersip of local autorities in same way
It is good that POHOTTUWA came into power, but what are the qualifications that this lady has to become the mayor??? this is not peoples expectation… Pohottuwa must find Educated people….
අපරාදේ ඡන්ද වලට වියදම්. ඔය කාට කාට හරි ඕනෑ කරන උන්ගෙ ලයිස්තු ඇරගෙන මන්ත්රී කම දුන්නා නම් ඇති. පිස්සු ඡන්ද…..