මහරගම මුස්ලිම් වෙළද ආයතනය විනාශ කර ඇත්තේ හෙල උරුමයේ මන්ත‍්‍රී කෙනෙක්..

June 16, 2017 at 12:24 am | lanka C news
මහරගම මුස්ලිම් වෙළද ආයතනය විනාශ කර ඇත්තේ හෙල උරුමයේ මන්ත‍්‍රී කෙනෙක්..

මුස්ලිම් ව්‍යාරිකයෙකුට අයත් මහරගම පිහිටි වෙළද ආයතනයකට පහර දී විනාශ කර ඇත්තේ ජාතික හෙළ උරුමයේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් යයි හිටපු ඇමති තිස්ස විතාරණ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ජාතික හෙල උරුමයේ සභාපති හිමියන් කලින් බොදු බල සේනාවේ සිටි භික්‍ෂුවක් යයිද ඔහු සදහන් කලේය.

36 views
Main News